Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: education

Tag Archives: education

Feed Subscription

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාශයේ මහින්දෝදය විද්‍යාගාර සිසු අයිතියට පැවරෙන්නේ කවදාද??

003090

වෙන්නප්පුව අධ්‍යාපන කොට්ඨාෂයට අයත් පාසැල් 5ක් වෙත ලැබුණ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාර වල වැඩ නිමවි මාස 7ක් ගතවීත් එම විද්‍යාගාර සිසු අයිතියට පත් නොකිරිම පිළිබඳව ජනතාව විමතිය පළකර සිටිති. නයිනමඩම සාන්ත මරියා මහා විදුහල,ලුණුවිල අනුරුද්ධ මහා විදුහල බොරලැස්ස සාන්ත ආනා මහා විදුහල වැකඩ මහා විදුහල හා කටුකෙන්ද සංඝබෝදි යන විදුහල් වලට මෙම තාක්ෂණ විද්‍යාගාර ලැබි තිබුණි. මෙම එක් තාක්ෂණ විද්‍යාගාරයක් වෙනුවෙන් ... Read More »

සරස්වතී බේරාගන්නට දෙමව්පියන් මහමග සටනක්

koswa 1

Negombo-News මහවැව සරස්වති මහවිදුහල ප්‍රාථමික පාසැලක් කිරිමට රජය විසින් ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් සරස්වති විදුහල ඉදිරිපිට අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. කොළඹ පුත්තලම මහමාර්ගය හරස්කොට පැවැති මේ උද්ඝෝෂණය හේතුවෙන් පැය 3ක් පමණ ගමනාගමනය මුළු මනින්ම අඩපණව පැවැතිණි.උද්ඝෝෂණයට සම්බන්ධ වු දෙමව්පියන්ගේ දැඩි  විරෝධය අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන වෙත ඉල්ල වි තිබුණි. එහි පැමිණි දේශපාලකයන්ට හූ කියමින් විරෝධය පළ කෙරුණ ... Read More »

පාසල් සිසුවියකට නිරුවත පෙන්නූ වෙළද සැල් හිමියා රක්ෂිත බන්ධනාගාරයට…

Negombo-news-මීගමුවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාසලක 09 වන වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසු දැරියක් ඉකුත් ඔක්තෝබර් 28 වැනි දින පෙරවරු 1.30 ට පමන පාසල නිමවී නිවසට යාමට මීගමුව බස් නැවතුම් පලට ගොස් ඇත. එහිදී චොකලට් එකක් මිලදී ගැනීම සදහා බස් නැවතුම් පල අසල ඇති මෙම වෙළද සැලට පිවිස තිබේ. එහිදී එම වෙළද සැල් හිමියා දැරියගේ සිරුර (පපු ප්‍රදේශය) ස්පර්ශ කර ... Read More »

මීගමුවේ අධ්‍යාපන බලධාරීන්ටත් පාලනය කල නොහැකි අල්ෆලාල් විදුහල්පති ධුරය ?

Negombo-news-මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි ප්‍රධානතම දෙමළ මාධ්‍ය විදුහලක් ලෙස පිලිගැනෙන පළගතුරේ අල්ෆලාල් විදුහලේ විදුහල්පතිවරයා වු මොහොමඞ් ජෙසීම් මහතා  ඔක්තෝබර් 10 වැනි දින එම විදුහලෙන් මාරු වීමක් ලබා ගෙන ඇත. එලෙස සිය කැමැත්නේම මාරු වීමක් ලබා ගෙන මේ විදුහල්පතිවරයාට මෙම පාසලෙන් නික්ම යාමට සිදු වුයේ මෙම පාසලට මීට මාස 06 කට පමන කලින් මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ වෙනත් දෙමල මාධ්‍ය පාසලක සිට ... Read More »