Friday, March 31, 2017
Breaking News
You are here: Home » Tag Archives: food

Tag Archives: food

Feed Subscription

මීගමුවේ ආපනශාලා පිරිසිදුද ? සෞඛ්‍ය බලධරයෝ තාමත් බුදිද ?

hotel-

වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ 2006 වසරේ ප්‍රධාන ආපන ශාලාවක තත්වයයි. හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.   එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.    එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය  ද ලැබුණේ  එකම පිළිුතුරකි.ට හරියටම මාස 6 කට කලින් අප හිටපු ... Read More »

නිදහසේ ,රහට කෑම කන්න නම් grandම තැනක් ! නම වගේමයි වැඩත් !

grand 2

නමේ හැටියට වැඩ නොකර කටෙන් විතරක් බතල හිටවන්න දක්ෂ ගොඩ දෙනෙක් අපේ සමාජයේ අපිට මුණගැසෙනවා. ව්‍යාපාරිකයන් කියන්නේ ඒ වගේ වැඩ කරන්න දක්ෂ පිරිසක් විදියට තවත් ප්‍රසිද්ධයි. නමුත් තම ව්‍යාපාරයේ නමේ හැටියටම වැඩ පෙන්වන තැනක අත්දැකීමක් මේ ලගදී දවසක අපට ලැබුණා. Read More »

මෙන්න තැටි පාන්…

DSC01604

සියළු නිෂ්පාදනවල ප්‍රමිතිය දැන් පහල ගොසින්ය.එදිනෙදා මිනිස් පරිභෝජනයේදි මේ තත්වය වඩාත් බරපතල වෙමින් ඇත්තේ ආහාරපාන අරභයාය. පාන් මේ අතර ප්‍රධානය. ප්‍රමාණයටත් වඩා ගුණත්වය මෙහිදි අර්බුදයට ගොසින්ය.ගමේ කඩේ නැතිනම්  ගෙවල් ගානේ එන තැටි පාන් ගෙඩියේ හැටි බොහෝ දෙනා දනිති. මේ අතරේ රන්කා ආයතනය විසින් එදා පටන්ම නිපදවන තැටි පාන්  ගෙඩිය විශේෂ වන්නේ එහි නියමිත බර මෙන්ම පෙනුමද එමෙන්ම රසද නොඅඩුවම තිබිම ... Read More »