Saturday, October 21, 2017
Breaking News
You are here: Home » Tag Archives: human rights

Tag Archives: human rights

Feed Subscription

රාජපක්ෂගේ මීනීමරුවෝ රොෂෙන්ගේ ජීවිතේ බිලි අරන් අදට වසර 5යි !

roshen-10

  රොෂේන් ඉපදුනේ 1989 අවුරුද්දේ සැප්තැම්බර් මාසෙ 18 වැනිදා. පුතෙක්‌නෙ හරිම සතුටුයි. අයියල දෙන්නයි අක්‌කයි මල්ලියි රොෂේනුයි දරුවො පස්‌ දෙනයි. අපිට ජීවත් වන්න විශාල වෙහෙසක්‌ දරන්න සිද්ධ වුණා. තාත්තා කොහු මෝල්වලට ඇණ සකස්‌ කරල ලැබෙන ආදායමෙන් තමයි ජීවත් වුණේ. රොෂේන් එදා ඉඳල ම පවුලේ දේවල්වලට හුඟක්‌ උදව් වුණා. නිතරම තාත්තාට උදව් කළා. අපි මහ ලොකු මිනිස්‌සු නෙමෙයිනෙ. අපිට ජීවත් වෙන්න ... Read More »

WHERE IS FATHER FRANCIS JOSEPH?

fr.fransis

In early 2013, the Commission for Justice and Peace of the Catholic Diocese of Jaffna wrote a letter to the President and members of the Catholic Bishops’ Conference of Sri Lanka and pointed out that the Bishop of Mannar, Rt. Rev. Dr R. Joseph, has stated that 146,000 Tamil people were missing and still unaccounted for. One of the missing ... Read More »

මීගමුවේ ප්‍රසිද්ධ බාලිකා විදුහලක විදුහල්පතිධුරය කර්නල්වරියකට?

militery

මීගමුවේ ප්‍රධාන බාලිකා පාසැලක විදුහල්පතිධුරය තවත් තවත් නොබෝ දිනයකින් හිමිවනු ඇත්තේ කර්නල්වරියකටය.ඇය දැනට රන්ටැබේ මාස 3 ක විශේෂ පුහණුවක නිරතව සිටින්නීය. ජාතික පාසැල්වල විදුහල්පතිවරුන් සදහා ඉල්ලුම් කිරිමට තිබු ඉඩ ප්‍රස්ථා යටතේ ඇය මේ පුහුණුව සදහා ඉල්ලුම් කළාය. විදුහල්පතිවරුන් සදහා වන මේ කර්නල් පුහුණුව නතර කර දමන්නැයි මේ වන බරපතල විරෝධතාවක් මතුව තිබේ.එයට හේතුව වි ඇත්තේ පසුගිය දිනක ඉතාමත් අවසානාවන්න ලෙසින් ... Read More »

දවල්ට එක්නැලිගොඩට, රෑට අරුන්දික ට -අපුරු මානව හිමිකම්??

matele 5

  kochchikade – Pallansena-දවල්ට එක්නැලිගොඩ වෙනුවෙන් පිකට් කරන මානව හිමිකම් ක්‍රියාධරයෙක් රාත්‍රි කාලයේදි අරුන්දික ඇමතිවරයා වෙනුවෙන් වෙහෙසෙන්නේ මංජුල වෙඩිවර්ධන නැමැති කවියාගේ තහනමට ලක්වු පොත හොයාගෙන ඇමැතිවරයාට දෙන්නටය. කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වු ඔහු මෑතකදි විවාහයටද ඇතුලත් වුවෙකි. අරුමය වන්නේ ඔහු ලංකාවේ උතුරේ සහ දකුණේ අතුරුදහන් කිරිම් වලට එරෙහිව ක්‍රියාත්මක ප්‍රබලතම සංවිධානයක වසර ගණනාවක් තිස්සේ කට්ට කාගෙන ස්වෙච්ජා ක්‍රියාධරයෙකු ලෙසින් කටයුතු කළ ... Read More »

මීගමුවේ සෙත් FM සහ රංග TV බොදුබල සේනා හා එක්වෙයි.?

බොදුබල සේනා සංවිධානය විසින් අන්තර් ජාලය ඔස්සේ ප්‍රචාරය කරන ලද දැන්විම

  මීගමුවේ ප්‍රාදේශිය ගුවන් විදුලිය වු සෙත්  FM සහ වෙබ් TV චැනලයක් ලෙසින් ක්‍රියාත්මක රංග TV ආයතනය අද කටුනායක  පැවති (ජුනි 30) බොදු බලසේනා මහා සමුළුවේ සජිවි විකාශයන් ඉදිරිපත් කරමින් බොදුබලසේනාවට කටහඩදිම සදහා එක්ව වන බවට බොදු බල සේනා විසින් දැවැන්ත මාධ්‍ය ප්‍රචාරයක් දි තිබුණි. එහෙත් සෙත් FM නාලිකාව මේ කටයුත්තට සම්බන්ධ නොවු බව නාලිකා ප්‍රධානි ඇන්ටන් ජයමහ පවසයි. ලංකාවේ ... Read More »

ගුණරත්න ඇමති පොරොන්දු ඉටුකරයිද??

depo 3

මීගමුවේ බස් ඩිපෝවේ කම්කරුවන් වෙත මාස තුනක වැටුප් නොලැබිම නිසා බරපතල අර්බුදයකට මුහුණ දි ඇති කම්කරුවන් පසුගිය දිනවල සිය හිඟ වැටුප් ලබාගැනිම වෙනවෙන් වෘත්තිය ක්‍රියාමාර්ගවලට එළඹ තිබිණි. එහෙත් ප්‍රදේශයේ දේශපාලකයන්ට අවැසිව තිබුනේ කෙසේ හෝ ඩිපෝවෙන් බස් ධාවනය වන තත්වයක් කෙසේ හෝ නිර්මාණය කර ගැනිමටය. මේ සදහ අද දිනයේ මට්ටකුලිය ඩිපෝවෙන් රියදුරන් සහ කොන්දොස්තරවරුන්ද කැදවා තිබුණේ අද සිට කෙසේ හෝ බස් ... Read More »

නැතිබැරිකමට බෝට්ටුවෙන් රට පැන්න අයටත් කොටි ලේබල්.?

boat people 1

සිංහල පාලකයාට සිය බොරුව හොදින් කරගෙන යන්නට නම් අනෙකෙකු සිටිය යුතුමය.දමිල ජන අරගලය යුධමය වශයෙන් පරාජය කිරිමෙන් වසර 3 කට පසුවත් කොටි කතා කියන්නට පාලකයින් උත්සාහ දරන්නේ තමන්ගේ පරම්පරාව නඩත්තු කරගන්නට ගහන ගැහිලි ජනයාගෙන් වහගන්නට කොටි කථා තැන නොතැන කියා බිල්ලෙක් මවාලන්නටය.දගලන්න එපා බිල්ල ඉන්නවා යැයි මේ නිසා පාලකයෝ කියති . මේ රෝගය දැන් පාලකයන්ගෙන් එහා ගිහින් පරි-පාලකයන්ටත් වැළෙදෙන්න පටන් ... Read More »

‘‘විමල් වීරවංශ මැතිතුමා කතාකරනකොට එදා කීර්ති විජේබාහු කතාකරන හඩ අපට ඇහෙනවා‘

bahu

Podcast Powered By Podbean Listen to this episode Podcast Powered By Podbean Listen to this episode Read More »

වෙරළ පල්ලියට අයිති නෑ.නඩු තීන්දුවක්.

Oru pics

මීගමුවේ සුන්දරම වෙරළ තීරය එදා හදුන්වනු ලැබුවේ මීගමුව වැල්ල නමිනි.මීගමුවේ පමණක් නොව අවට ජනයාද පවුල් පිටින් සමරවිටක තිරික්කල් වලින් වැල්ලට පැමිණියේ විවේකයෙන් මොහොතක් ගතකරන්නටය. එහෙත් මීගමුවේ ඒ සුන්දර වැල්ලට දැන් වැල්ලවිදිය පල්ලිය අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.මාළු ගන්නට පැමිණෙන අයෙකුට යතුරු පැදිය නවතා ලන්නටත් දැන් බදු ගෙවන්නට සිදුව ඇත.එහි ඇත්තේ ඒ බිම පල්ලියට අයිතියැයි කියාය. එහෙත් එහි ආදායම යන්නේ ටෙන්ඩර්කරුවෙක් හටය.ඔහු ... Read More »

රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකුට පහර දී කොල්ල කයි .

pumped-thug-black_~k6580473

දෙසැම්බර් 10 වනදා රාත්‍රිෙය් දී  මීගමුව  බ්ලූමූන් හෝටලයෙන්  ආහාර ඇනවුම් කිරීමට ගොස් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකුට මැරයින් දෙදෙනෙකු පැමිණ පහරදී ඔවුන් මංකොල්ල කා පැනගොස් තිබේ. පහරකෑමට ලක්වී ඇත්තේ මීගමුව රෝහලේ සංවර්ධන පදනමේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකයෙකි.  මොවුන් දෙදෙනා  එම ස්ථානයේ ආහාර ඇනවුම් කරමින් සිටියදී තවත් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ  ඔවුන් සමග බොරු රන්ඩුවක් ඇතිකරගනිමින්  පහරදී  තිබේ. බරපතල ලෙස පහරදුන් පසුව ... Read More »