Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: illlegle constructions in Negombo

Tag Archives: illlegle constructions in Negombo

Feed Subscription

බිච් පාක් එකේ මෙවර ටෙන්ඩරය කාටද ?

beach park8PG

මීගමුව මහනගර සභාවට අයත් වඩාත්ම ආන්දෝලනාත්මක ටෙන්ඩරය වන බිච් පාක් එක සදහා 2017 සදහා ටෙන්ඩර කැදවිමට නියමිතය. එය පසුගිය දශකය පුරාම පාලනය කරනු ලබන්නේ මුළු රටම  දන්නා පරිද ඇමති නිමල් ලංසාගේ පියා විසිනි. 2017 යනු අළුත් තත්වයකි. දැන් මීගමුව මහනගර  සභාවේ නිමල් ලංසා පවුලේ අය නැත. පාලනය සිදුවන්නේ පරිපාලන අධිකාරිය විසිනි. එබැවින් මෙවර ඇත්තේ විවෘත තත්වයකි. වසරකට රුපියල් කෝටියකටත් වඩා ... Read More »

මීපුර ඉඩමේත් අනවසර ඉදිකිරිමක් ?

meepura land

මීපුර හෝල් එක යනු මීගමුවේ පිහිටා තිබුණු  ජනප්‍රිය සිනමා ශාලාවකි.ඊටත් කලින් එය මීගමුව මහනගර ශාලව විය. මේ ඉඩම අයත් වන්නේ මහනගර සභාවටය. ඉපැරණි දේවල් වල වටිනාකම දැනෙන්නේ සංස්කෘතික ජිවිතයක් ඇති උන්ට පමණි. එවන් පරිචයක් නැති පාලකයන්ගේ දැතට නගරයක පාලනය පත්වු විට සිදුවන්නේ කුමක්දැයි අපට හොදින් පෙනෙන්නේ මීගමුවේ ථෙතිහාසික වටිනාකමකින් යුතු ඉපැරණි නගර ශාලාව අබිලි ද්‍රව්‍යවලට කැඩිමේ කොන්ත්‍රාත්තුව බාරගනු ලබන්නේ බස්නාහිර ... Read More »