Sunday, October 22, 2017
Breaking News
You are here: Home » Tag Archives: minister nimal Lansa

Tag Archives: minister nimal Lansa

Feed Subscription

මහින්ද පිලෙන් මල්ලි නගරාධිපති කරවීමේ ඇමති ලංසාගේ සැලැස්ම අනාථවෙන ලකුණු ?

lansa 2

මීගමුවේ නගරාධිපතිවරයා ලෙස සිය මළණුවන් පත්කරවා ගැනිමේ දේශපාලන මෙහෙයුමක නිරත නියෝජ්‍ය ඇමති නිමල් ලංසා මහතා ඒ මහින්ස රාජපක්ෂ පිළ වෙනුවෙන් විවිධ අයෝජනයන් කරමින් සිටින බව ඇමති ලංසාට එරෙහි මීගමුව නාගරික මන්ත්‍රි කණ්ඩායමේ අදහසයි. එහෙත් දැනට වාර්ථා වන අන්දමට මහින්ද පිළේ ප්‍රබලයන් බහුතරයක් ඇමති නිමල් ලංසාගේ මේ ඩබල් ගේමට සිය විරෝධය පළ කරමින් සිටි. මේ පසුබිම යටතේ බැසිල් රාජපක්ෂ හා පමණක් ... Read More »

යහපාලන ඇමති මීගමුවෙන් තවත් හෝටලයක් මිළට ගනියි ?

negombohotel11

මහින්ද රාජපක්ෂ සමයේ ප්‍රකෝටිපතියන් ලෙසින් මුදල් හම්බකරගත් වත්මන් යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිකමක් දරන පුද්ගලයෙක් මීගමුවේ සංවාරක පුරයෙන් තවත් හෝටලයක් මිලට ගෙන ඇතැයි වාර්ථා වේ. වින්ඩ්මිල් නම් වු මෙම හෝටලය කාමර 25 කින් යුක්ත වුවකි. සුපුරුදු පරිදි මෙම හෝටලයද මිලට ගෙන ඇත්තේ රාජපක්ෂ සමයේ බොරළු සැපුයම්කරුවකු ලෙසින් කෝටිපතියෙකු වු පුද්ගලයෙකු නමටය.මේ තැනැත්තා අදාල නියෝජ්‍ය ඇමතිවරයාගේ දේපල ප්‍රකාශිත ගැනුම්කරුවාය. මෙම හෝටලය රු ... Read More »

මීගමුව බස්නැවතුමේ උඩ තට්ටුව මිළට ගත් බොරළු සමන්තගෙන් නගර සභාවට පොල්ලක් ?

opens-negombo-new-bus-stand

මීගමුව බස්නැවතුම් පළේ උඩතට්ටුව ලක්ෂ 80 මුදලකට ගත් බොරළු සමන්ත නැමැති ඇමති නිමල් ලංසාගේ අතිජාත ව්‍යාපාරික මිතුරා අදාල මුදල් සියල්ලම නිසි ලෙස ගෙවා නැතැයි වාර්ථා වේ. කෙසේ වෙතත් මීගමුව මහනගර සභාවේ සම්පත් අද වැඩියෙන්ම භුක්ති විදින අය බවට පත්ව ඇත්තේ ඇමති නිමල් ලංසාගේ සමිපතම ගජමිතුරන් විසිනි. Read More »