Friday, March 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: negombo beach

Tag Archives: negombo beach

Feed Subscription

බිච් පාක් එකේ මෙවර ටෙන්ඩරය කාටද ?

beach park8PG

මීගමුව මහනගර සභාවට අයත් වඩාත්ම ආන්දෝලනාත්මක ටෙන්ඩරය වන බිච් පාක් එක සදහා 2017 සදහා ටෙන්ඩර කැදවිමට නියමිතය. එය පසුගිය දශකය පුරාම පාලනය කරනු ලබන්නේ මුළු රටම  දන්නා පරිද ඇමති නිමල් ලංසාගේ පියා විසිනි. 2017 යනු අළුත් තත්වයකි. දැන් මීගමුව මහනගර  සභාවේ නිමල් ලංසා පවුලේ අය නැත. පාලනය සිදුවන්නේ පරිපාලන අධිකාරිය විසිනි. එබැවින් මෙවර ඇත්තේ විවෘත තත්වයකි. වසරකට රුපියල් කෝටියකටත් වඩා ... Read More »

මීගමුවේ කරවල වේලන්නත් දැන් මාළු පිටරටින් ගේන්න වෙලා ?

dry fish

පසුගිය රාජපක්ෂ සමයේ විනාශකාරි පන්න ක්‍රම උපයෝගි කරගනිමින්  මුහුදේ මත්‍යස්‍ය සම්පත විනාශවෙන්න ඉඩහැරිමේ ප්‍රථිපල දැන් ලංකාවට තදින්ම බලපාන්නට පටන් ගෙන තිබේ. මෙහි බරපතල කම කොතරම් දැයි කිවහොත් මීගමුව මාළු යැයි ලංකාවට ප්‍රසිද්ධව තිබුනද අද මීගමුවේ කරවල නිෂ්පාකයන්ට සිය කර්මාන්තය කරගෙන යන්නට සිදුව ඇත්තේ පිටරටින් ආනයනය කරනු ලබන  මාළු යොදාගෙනය. කරවල කිරිම සදහාවත් ප්‍රමාණවත් මත්‍යස්‍ය සම්පතක් දැන් ඉතිරි වි නැතිවා සේය. ... Read More »

වෙරළ පල්ලියට අයිති නෑ.නඩු තීන්දුවක්.

Oru pics

මීගමුවේ සුන්දරම වෙරළ තීරය එදා හදුන්වනු ලැබුවේ මීගමුව වැල්ල නමිනි.මීගමුවේ පමණක් නොව අවට ජනයාද පවුල් පිටින් සමරවිටක තිරික්කල් වලින් වැල්ලට පැමිණියේ විවේකයෙන් මොහොතක් ගතකරන්නටය. එහෙත් මීගමුවේ ඒ සුන්දර වැල්ලට දැන් වැල්ලවිදිය පල්ලිය අයිතිවාසිකම් කියන්නට පටන්ගෙන ඇත.මාළු ගන්නට පැමිණෙන අයෙකුට යතුරු පැදිය නවතා ලන්නටත් දැන් බදු ගෙවන්නට සිදුව ඇත.එහි ඇත්තේ ඒ බිම පල්ලියට අයිතියැයි කියාය. එහෙත් එහි ආදායම යන්නේ ටෙන්ඩර්කරුවෙක් හටය.ඔහු ... Read More »