Monday, February 20, 2017
Breaking News
You are here: Home » Tag Archives: Negombo Hospital

Tag Archives: Negombo Hospital

Feed Subscription

දරුවත් එක්ක බත් කකා හිටපු හෙදියට දඩුවම් මාරුවක්,බීලා අහුවෙච්ච ඔවසියර්ට මුකුත් නෑ

NGB hospital

මීගමුව රෝහලට අළුතින් පත්ව ආ අධ්‍යක්ෂකවරිය නිතියට ක්‍රියා කිරිම ගැන අපද මෙහි ප්‍රශංසා මුඛයෙන් සටහනක් තැබුවෙමු. ඒ මීගමුව රෝහල පිළිවෙල තැනක් බවට පත්කරගත යුතුව ඇති නිසාය. එහෙත් දැන් සිදුවෙමින් ඇත්තේ මීගමුව රෝහලේ අධ්‍යක්ෂකවරියගේ දැඩි නිතිය සැමට සමාන නොවිම නිසා අවුලට යමින් තිබිමයි. පසුගිය දිනක සිය දියණියත් සමගින් රෝහල තුල සිය දිවා ආහාරය ගනිමින් සිටි හෙදියකට දඩුවමක් ලෙස ඇය සේවය කරමින් ... Read More »

මීගමුවට රෝහලට කෙලින් වැඩකරන අධ්‍යක්ෂකවරියක් !සැමගෙන් පැසසුම් !

hospital 1

මීගමුව රෝහල පසුගිය කාලය පුරාවටම විවිධ හේතු අරභයා පුවත් මවන තැනක් බවට පත්ව තිබුණි. අවසනාවකට ඒ බොහොමයක් පුවත් ගමටත් රටටත් කියා තිබුනේ රෝහලේ ඇති බරපතල ප්‍රශ්ණ පිළිබදවය. වෛද්‍යමය නොසැලකිල්ල මේ අතර ප්‍රධානතම කරුණක් වි තිබුණි. මේ නිසාම අම්මෝ මීගමුව රෝහලට නම් යන්න එපා රාගමට හරි කොළඹ හරි ගෙනියන්න කියන තත්වයක් මීගමුවේ අවට පැතිර තිබුණි. වැරදි කතකගේ කකුලක් කපන්නට සිදුවු පුවත ... Read More »

මීගමු රෝහල ආණ්ඩුවට ගන්න යැයි ලංසා කියයි.ශ්‍රිනාත් දෙන්න එපා කියයි ?.

NGB hospital 1

    ලංකාව තුල දේශපාලනය යනු හුලං අත බලා රුවල් දැමිමක් යන්න යළිත් මනාවට ඔප්පු කර තිබුනේ ඊයේ පැවැති බස්නාහිර පළාත් සභා රැස්විමේදිය. වසර ගණනාවක් බස්නාහිර පළාත් සභාව යටතේ පැවැති දැන් කඩන් වැටෙන්නට ඔන්න මෙන්න කියා තිබෙන මීගමුව රෝහල මධ්‍යම ආණ්ඩුවට පවර ගන්න යැයි කඩිමුඩි යෝජනාවක් ඇමති නිමල් ලංසා විසින් ඊයේ ගෙන ආවේය. එහිදි ඔහු සදහන් කර තිබුනේ පසුගිය මීගමුවේ ... Read More »

මීගමුවේ රෝහලේ මානසිකරෝග ඒකකය දිවුලපිටියට ගෙනියන්නේ ඇයි ?

mental health

මීගමුව රෝහලේ ක්‍රියාත්මකව පැවැති මානසික වෛද්‍ය ප්‍රතිකාර ඒකකය පවතින අර්බුදකාරි තත්වය හමුවේ දිවුලපිටිය රෝහලට ගෙනයෑමට ඇති සුදානමක් ගැන වාර්ථා වේ. විශේෂයෙන්ම මීගමුව වැනි අතිවිශාලක ජනකායක් සහ විවිධ ක්ෂේත්‍ර නියොජනය කරමින් දැනටමත් මෙහි සේවාව ලබමින් සිටින පසුබිමකදි දිවුලපිටියට ගෙනියන්නේ එකි ඒකකය භාරව සිටින විශේෂඥ වෛද්‍යවරියගේ නිවස දිවුලපිටියේ විම නිසාදැයිද තතු දන්නෝ ප්‍රශ්ණ කර සිටිති. Read More »

මිගමු රෝහලෙන් කම්බි උස්සලා

531319_10151468785640416_1530188564_n

මීගමුව රෝහලේ තිබූ  විදුලිය සැපයුම් හා සම්බන්ධ වයර්  තොගයක් සොරකම් කර ඇති බව පසුගිය දිනවල වාර්තා විය.  මෙම කම්බි තඹ වර්ගයේ කම්බි වන අතර අකුණු වැදීම් වැලැක්වීම සඳහා සවිකරන ‘‘බිම් කම්බිය ‘‘  ලෙස හඳුන්වන   කම්බි වර්ගය මෙලෙස සොරකම් කර ඇත.  මෙම කම්බි තොගය සොරකම් කර ඇත්තේ  මීගමුව රෝහලේම සේවය සඳහා යොදවා සිටි පෞද්ගලික ආයතනයකින් පැමිණ සිටි කාර්මික නිළධාරීන් දෙදෙනෙක් බව ... Read More »

වෛද්‍ය ඉන්ද්‍රජිත් පුහුල් හොරෙක්..??

chami 2

චමිලා ඝාතන නඩුව අද (2013 මැයි 21 ) මීගමුව මහාධිකරණයේදි පැවැත්විණ.අද සාක්ෂි විමසිමේ කේන්ද්‍රීය කරුණ  වි තිබුනේ  රෝහලේ 6 වන මහලේ වෛද්‍යවරුන් විසින් පාවිච්චි කරනු ලබන කාමර පිලිබදවය.ඒ සම්බන්ධයෙන් සාක්ෂි දිම සදහා මීගමුව රෝහලේ එකි කාමර වල යතුරු පිළිබදව වගකිම භාරව සිටි නිළධාරිනියක් අද උසාවියට පැමිණ සිටියේය. මේ අතර මෙම ඝාතනයේ සැකකාර වෛද්‍යවරයාගේ ලගම හිතවතා වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පානාවැන්න පසුගිය ... Read More »

මීගමුව රෝහලේ ඩෙංගු ඒකකයට මොක ද වෙන්නේ ?

Dengu-victim-at-LRH

මීගමුව රෝහලේ ඩෙංුගු  උණ රෝගයට ප්‍රතිකාර කිරීම සදහා  වෙනම ඒකකයක් තැනීම 2011 දී  ආරම්භ කරන ලදී. මෙහි මූලිකත්වය ගෙන කටයුතු කරමින් ක්‍රියා කළ  මීගමුව රෝහලේ  ළමා විශේෂඥ වෛද්‍ය ලක්කුමාර මහතා මාධ්‍ය වෙත ප්‍රකාශයක්  නිකුත් කරමින් කියා සිටියේ  මීගමුව හා අවට ප්‍රදේශ ඩෙංගු අවධානම් කලාපයක්  බැවින්  තමන් මේ  ඒකකය තැනීම සදහා  අමාත්‍යාංශයෙන්    ප්‍රතිපාදන වෙන්කරවා ගැනීමට උනන්දු  වූ   බවයි. අද වන ... Read More »

මීගමුව රෝහල් බිමේදි කම්කරුවෙක්ට එන්නතක් ?

cyringer

මීගමුව රෝහලේ කුණු කසල ඉවත් කරන්නට ගිය මීගමුව මහ නගර සභා සේවකයෙක්ට ඉවතලු එන්නතක කටුවක් ඇනි පාදයේ තුවාලයක් සිදුව ඇතැයි වාර්ථා වේ.එවේලේම ක්‍රියාත්මක වු රෝහලේ හෙදියන් ඔහුට අවශ්‍ය ඉක්මන් ප්‍රතිකාර ලබා දි ඇත. එහෙත් මෙහිදි මතුවන ගැටළුව වන්නේ මේ රෝහලේ ඒන්නත් සදහා භාවිතා කරනු ලබන  සිරින්ජ්ර්ස් විනාශ කිරිම සදහා නිසි ක්‍රියාදාමයක් තවමත් නොපවතින බැවින් ගැටළු රැසක් මතුව ඇති බවය. මේ ... Read More »