Monday, February 20, 2017
Breaking News
You are here: Home » Tag Archives: Negombo municiple council

Tag Archives: Negombo municiple council

Feed Subscription

මීගමුව නගර සභාවට වෙලා තියෙන දේ නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි හරියටම කියයි.!

dr'henry 2

ඉකුත් 2 වනදා පැවැති මීගමුව මහනගර සභා රැස්විමේදි එජාප නාගරික මන්ත්‍රි වෛද්‍ය හෙන්රි රොසයිරෝ ඉතාමත් වැදගත් මැදිහත්විමක් කර තිබුණි.ඒ මීගමුව මහනගර සභාව අද පත්ව ඇති තත්වය ගැන වඩාත් නිවරදි විග්‍රයක යෙදෙමිනි. එහිදි ඔහු අවධාරණය කර සිටියේ  මීගමුව මහනගර සභාවේ සේවකයන්ව පාලනය කළ යුත්තේ එහි නිළධාරින් විසින් වුවත් අද ඇත්තටම සිදුවන්නේ නාගරික මන්ත්‍රින්ලා විසින් මේ සියළු සේවකයන්ව පාලනය කිරිමයි. එපමණක් නොව ... Read More »

ලංසා, රන්මුතු හවුල රහිමියා හෝටලයට රාජ්‍ය දේපල වික්ක හැටි හෙළිවේ ?

lansa 6

රහීමියා හෝටලය හා බැදුන ඉඩම් කොල්ලය සහ නිතිවිරෝධි ගොඩනැගිල්ල සම්බන්ධ යෝජනාව 2011 ජුලි 06 මහ සභාවට නැවත වරක් විපක්ෂ නායක රොයිස් විජිත මහතා විසින් ගෙනන ආ අවස්ථාවේ එය සංවාදයට ලක්විම වලකා ලමින් එදින සභාව  විසින් එය අවංලගු කර තිබුණි . මේ නිසා ඒ ඉඩම් කොල්ලය සභාවේ සංවාදයට ලක්විමත් ජනතාව අතට පත්විමත් මේ නිසා වැලකුනි.එදින විපක්ෂ නායකවරයා විසින් කරන්නට සුදානමින් සිටි ... Read More »

නමට පමණක් ඇති මීගමු නගර සභා වෙබ් අඩවිය ?

NNMC web new

මා හට මෙම ලිපිය ලිවීමට සිතුනේ පහතින් දක්වා ඇති කැනඩාවේ නගරයක් වන Vancouver නගරයේ වෙබ් අඩවිය ( http://vancouver.ca  ) සහ එම නගරය පිළිබඳව වැඩිදුර තොරතුරු සෙවීමෙන් පසුව අප මීගමුව නගරයේ වෙබ් අඩවිය ( www.negombo.mc.gov.lk ) හා සංසන්දනාත්මකව සිතීමෙන්ය. ප්‍රථමයෙන්ම සඳහන් කල යුතු කරුණක් වන්නේ එම නගරයේ වෙබ් අඩවිය තුළින් ගත හැකි සේවාවන්ය. Vancouver නගරයේ නගර සභාව විසින් එම නගර වැසියන් හට ලබා දෙනු ... Read More »

නගර සභා සේවකයන්ගේ රැධිර පරික්ෂනය හේමාස්ගේ යෝජනාවක්ද.?

blod test

Negombo-News මීගමුව මහනගර සභා සේවකයන්ගේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කිරිම සදහා රැධිර පරික්ෂන කිපයක් ඇතුලත් පැකේජයක් හේමාස් ආයතනය විසින් වට්ටම් සහිතව මීගමුව මහනගර සභාවේ කොමසාරිස්තුමියට යෝජනා කර ඇත. මේ මහත් උනන්දුවකින් කටයුතු කළ කොමසාරිස්වරිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියාගෙන්ද උපදෙස් ලබාගෙන ටෙන්ඩර් පටිපාටියකින් තොරව හේමාස් වෙත මෙය භාර දි ඇති වාර්ථාවේ. කම්කරුවන් වෙනුවෙන් මෙවන් සුභසාධනමය කටයුත්තක් සිදුකිරිම අවැඩක් නොවේ. එහෙත් පළාත් පරිපාලන නිතිය ... Read More »

දේශපාලකයෙකුගේ අළුත් ගේ හදන්න නගර සභාවෙන් බැකෝ ?

tipper new

Negombo-News මීගමුව නගර සභාවේ පොදු දේපල තමන්ගේ සේ සලකා සියළු පුද්ගලික කටයුතු වලට යොදාගැනිම මීගමුව නගර සභාව තුල සාමාන්‍ය කටයුත්තක් ගානට පත්වෙමින් තිබේ. පසුගිය ගිය දිනක අප හෙළිදරව් කර සිටියේ මීගමුවෙ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරියා විසින් නගර සභාවේ abc මෙන්ම සේවකයන් සහ යන්ත්‍ර යොදාගනිමින් තමන්ගේ පුද්ගලික බේත් ශාලව  වු සුව පියසේ බිම සකස් කළ බවය. දැන් අප මේ හෙළිදරව් කර සිටින්නේ ... Read More »

නගර සභා භූමියෙනුත් කොමිස් ගහන මන්ත්‍රි

MC members

අප මීට පෙරද හෙළිදරව් කළ පරිදි වාර්ෂිකය විශේෂයෙන්ම නත්තල් කාලයේ මීගමුව මහ නගර සභා භූමිය බද්දට දිමෙන්  අදායමක් ලැබුවද මෙවර එය අහිමි වි ති්බේ. එයට හේතුව  වන්නේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරයෙක් විසින් මුදල් නොගෙවාම මෙම භූමිය  දෙසැම්බර් මාසය පුරාවටම වෙන් කරගෙන ඇති බැවිනි.මේ නිසා මෙවර මේ භූමිය සිය ව්‍යාපාරික කටයුතු සදහා වෙන් කර ගත යුත්තේ අදාල මන්ත්‍රිවරයාට ලොකු මුදලක් ගෙවමිනි. වර්ථා ... Read More »

ආණ්ඩුව ට කඩේ යන විරුද්ධ පක්ෂ මන්ත්‍රිවරු..?

DSC01451

Negombo-News මීගමුව මහනගර සභාවේ විපක්ෂ මන්ත්‍රින් බහුතරයක් දෙනා අද ඇත්තටම සිටින්නේ ආණ්ඩු පක්ෂය සමගින්ය.ඒ තමන්  වෙත පුද්ගලිකව ලැබෙන වරදාන හේතු කරගෙනය. එක්කෝ දුවගේ මඟුල් ගෙදර ලැබුන මුදල් ආධාරය නැතිනම් අලුතින් හදන දුවගේ ගෙට ලැබුන සිමෙන්තිය. තවත් අය විවාහ විමට බලාසිටින්ෙන්ද ආණ්ඩුවෙන් ලැබෙන ඇප උපස්ථාන සියල්ල ගැන සිහින දකිමිනි. කෙසේ හෝ නගරයේ වසරක සංවර්ධනය පිළිබදව වැදගත්ම සැලසුම් ලියවිල්ල වු මේ ගැන ... Read More »

නගරාධිපතිට විරෝධය පළ කරමින් මීගමුව මහනගර සභාව ආණ්ඩු පක්ෂය නැගිට යයි.

මෑත ඉතිහාසය තුල සිදුනොවුන බොහෝ දේවල් දැන් මීගමුව දේශපාලනය තුල සිදුවෙන්නට පටන්ගෙනය.තම පක්ෂයේ නගාරාධිපතිවරයාට එරෙහිව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රිවරුන් ඊයේ සභා ගැබෙන් නැගිටි ගියේය. නිමිත්ත වුයේ කොච්චිකඩේ  ප්‍රෙද්ශයේ දුම්රිය පල අසල පවත්වාගෙන යන බදාදා පොලය.අප විසින් අවස්ථා කිපයකදි හෙළිදරව්කළ පරිදි එහි අයිතිකරු වන්නේනද මීගමුව නගරසභාවේම ආණ්ඩුපක්ෂ මන්ත්‍රිවරයෙකි.කිසිදු නිතිමය අවසරයකින් තොරව මේ පොල දැන් වසර ගණනාවක සිට පවත්වාගෙන යන්නකි. තතුඑසේව තිබියදි 2011 මැයි ... Read More »

මීගමුව නගාරික කොමසාරිස් ටෙන්ඩර් කොන්දේසි ගැන දන්නේ නැතිලු.

මේ දිනවල නගරයේ තරමක් උණුසුමකට ලක්වෙමින් ඇති ගැටළුවක් තිබේ.ඒ මංකුලිය ලෙල්ලම අසල මහා මාර්ගය දෙපස මාළු අලෙවි කිරිම නිසා මහජනයා හට දැනට වසර ගණනාවක් පුරා අත්විදින්නට සිදුව ඇති ගැටළුවයි. මාර්ග සංවර්ධන අධිකාරියට අයත් මේ මාර්ගය තලාහේන පේරුවේ දහස් ගණනක වු ජනයා නගරයට ඒමට භාවිතා කරන එකම මාර්ගය වේ.සතියේ දිනවල මේ හරහා පාසැල් කරා මෙන් රැකියා ස්ථාන කරා ඇදෙන දහස් ගණනක් ... Read More »