Tuesday, January 24, 2017
Breaking News
You are here: Home » Tag Archives: negombo

Tag Archives: negombo

Feed Subscription

ඇනලින් සමාගම විසින් ඉදිකර තිබුණු බස් මගි ආවරණය ගලවන්නට ඉඩදුන්න ඇනලින් ලොක්කා කව්ද ?

anlene milk

ප්‍රකට කිරි පිටි සමාගමක්  වන ඇනලින් සමාගම විසින් මීගමුව කෙලින් විදියේ රේල් ගේට්ටුව අසල ස්ථාපිත කර තිබු බස් මගි ආවරණය හිටපු නියෝජ්‍ය නගරාධිපතිවරයාගේ ඉල්ලිමක් පිට ඇනලින් සමාගමේ කිසියම් නිළධාරියෙකු විසින් ගලවා දමන්නට කටයුතු කර ඇති බවක් පෙනේ. මේ සම්බන්ධයෙන් අප ඇනලින් සමාගමේ ප්‍රවර්ධන නිළධාරි රැල්ෆ් මහතාගෙන්  විමසා සිටි අවස්ථාවේ දි ඔහු කියා සිටියේ තම සමාගම විසින් ඉදිකළ බස්මගි ආවාරණයක් එසේ ... Read More »

මීගමුවේ රජයේ පාසැල් පාලනය කරන්න කතෝලික පල්ලියේ පියතුමන්ලාට පුළුවන්ද ?

studnr

දැන් පවතින්නේ අළුත් පාලනයකි. එය හදුන්වන්නේ යහපාලනය නමිනි.ඒ තුල ක්‍රියාත්මත්මක විය යුතුව ඇත්තේ රාජ්‍ය යේ පාලනයයි.එය පදනම් වන්නේ පාර්ලිමේන්තු පණත් වලින් සම්මත වු පණත් සහ අනෙකුත් රෙගුලාසි විසිනි.එහෙත් පසුගිය මහින්ද රාජපක්ෂ පාලනය සමයේ මේ සියල්ල පාලනයේදි රාජ්‍ය වැඩපිළිවෙලට එහා යමින් දේශපාලනයත් ඇතැම් තැන්වලදි ආගමත් ආගමික නායකයිනුත් ඒ අයගේ අණසක පතුවන්නට විය. බොදු බලයේ ඥානසාර ස්වාමින්වහන්සේ පොලිසිය බල්ලට දමා වැඩකළේත් මීගමුවේ ... Read More »

මීගමුවේ ආපනශාලා පිරිසිදුද ? සෞඛ්‍ය බලධරයෝ තාමත් බුදිද ?

hotel-

වට්ටක්කා ළුණු කපන්නේ වැසිකිලි වල උඩ.මේ මීගමුවේ 2006 වසරේ ප්‍රධාන ආපන ශාලාවක තත්වයයි. හෝටල් වල ප්‍රමිතිය වර්ගිකරණය සදහා ක්‍රියාත්මක H 800 වැඩසටහන මීගමුව තුල ක්‍රියාත්මක කරන්නට සුදානම් වුයේ 2006 පමණ සිටය.   එහෙත් එය කිසිදාක එළියට පැමිණිෙය් නැත.    එදා මෙදා තුර සෞඛ්‍ය අංශයට අදාල සියළුම බලධරයන්ගෙන් මේ ගැන විමසා සිටිය  ද ලැබුණේ  එකම පිළිුතුරකි.ට හරියටම මාස 6 කට කලින් අප හිටපු ... Read More »

නගරසභාව අරාජිකයි !නගරාධිපති වගකිවයුතුයි ! රොයිස් විජිත කියයි !

1

අද (03) වනදා සවස පළාත් සභා මන්ත්‍රී රොයිස් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂ   නාගරික මන්ත්‍රි  කණ්ඩායම  විසින් මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි. එහිදී ඔවුන් අවධාරණය කර තිබුනේ මීපුර වෙබ් අඩවියේ කර්තෘවරයාට පහරදුන්’ මැරයන්ගේ කාගේදැයි ඉතාපැහැදිලිව මාධ්‍ය ඉදිරියේ රටටම හෙළිකර ඇති බැවින් ඒ අය අත්අඩංගුවට නොගන්නේ මන්ද යනුවෙනි. මීගමුව මහ නගර   සභාව තුළ සිදුවෙමින් පවතින දේශපාලන අරාජිකත්වය මේ තත්වය ඇතිවිමට තුඩු ... Read More »

කරවල නිෂ්පාදකයන් නිසා මීගමුව කලපුවේ ලවණතාවය වැඩිවිමේ අවදානමක් ?

5

මේවන විට මීගමුව කලපුව විවිධ මිනිස් ක්‍රියාහේතු කොට ගෙන බරපතල තර්ජනයකට ලක්ව තිබේ. කරවල නිෂ්පාදනය එදා සිටම කලපුවට තර්ජනයක් ව පැවැතියේ ඔවුන් විසින් ඉවත ලන දැ සියල්ල කලපුව තුලටම මුදාහැරිම නිසාවෙනි. දැන් තත්වය තවත් බරපතල වෙමින් එන්නේ ඔවුන් දිනපතා කලපුව තුලට මුදාහරින ලුණු ප්‍රමාණය නිසා කලපුවේ ලුණු සාන්ද්‍රනය වැඩවි එය මත්‍යස්‍ය බෝවිම ඇතුළු තවත් කරුණු ගණනාවක් සදහා අහිතකර ලෙසින් බලපාන්න ... Read More »

දරුවත් එක්ක බත් කකා හිටපු හෙදියට දඩුවම් මාරුවක්,බීලා අහුවෙච්ච ඔවසියර්ට මුකුත් නෑ

NGB hospital

මීගමුව රෝහලට අළුතින් පත්ව ආ අධ්‍යක්ෂකවරිය නිතියට ක්‍රියා කිරිම ගැන අපද මෙහි ප්‍රශංසා මුඛයෙන් සටහනක් තැබුවෙමු. ඒ මීගමුව රෝහල පිළිවෙල තැනක් බවට පත්කරගත යුතුව ඇති නිසාය. එහෙත් දැන් සිදුවෙමින් ඇත්තේ මීගමුව රෝහලේ අධ්‍යක්ෂකවරියගේ දැඩි නිතිය සැමට සමාන නොවිම නිසා අවුලට යමින් තිබිමයි. පසුගිය දිනක සිය දියණියත් සමගින් රෝහල තුල සිය දිවා ආහාරය ගනිමින් සිටි හෙදියකට දඩුවමක් ලෙස ඇය සේවය කරමින් ... Read More »

මීගමුව රෝහලට වෙච්ච දේ කලපු ව්‍යාපෘතියටත් සිදුවෙයිද ?

lagoon project 2

මීගමුව රෝහලේ තට්ටු ගොඩනැගිල්ල ඉදිකර වැඩි කල් නොගොස් ගැටළු මතුව තිබුන නිසා එය කඩා වැටිමට මත්තෙන් ඉන් රෝගින් ඉවත් කර රෝහලේ පැරණි ගොඩනැගිලි වලට යොමු කර තිබුණි. මේ තත්වය මත රෝහලට කඩිනමින් අතුරු ගොඩනැගිල්ලක් ඉදිකරන්නට ඇති අවශ්‍යතාවයත් තට්ටු ගොඩනැගිල්ල ප්‍රතිසංස්කරණ  කටයුතු කිරිම සදහා මොරටු සරසවියේ මහාචාර්ය වරයෙකු රෝහලට කැදවාගෙන එන්නටත් කඩිනමින් තාවකාලික විසදුම් සොයන්නටත් ඉක්මන් පියවර ගෙන තිබුනේ මීගමුව රෝහලේ ... Read More »

අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය!

DSC00214

අද අපේ රටේ සිදුවන මරණවලට බලපාන තුන්වන ප්‍රධානතම සාධකය ආඝාතය බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. ජාතික ආඝාත දිනය සමරමින් බෝනොවන රෝග පිළිබඳ ජනතාව දැනුවත් කිරිමේ  පාගමනක් සහ ඒ සම්බන්ධ විශේෂ වැඩසටහනක් මීගමුවේදි  පැවැත්විනි. ‘අදුරු දිවියට – එළිය දහරක්’ යන්න මෙවර ජාතික ආඝාත දිනයේ තේමාව වන අතර, මෙම පාගමන සංවිධානය කොට තිබුනේ මිගමුව ගේට් වේ  ... Read More »

යහපාලන ඇමති මීගමුවෙන් තවත් හෝටලයක් මිළට ගනියි ?

negombohotel11

මහින්ද රාජපක්ෂ සමයේ ප්‍රකෝටිපතියන් ලෙසින් මුදල් හම්බකරගත් වත්මන් යහපාලන රජයේ නියෝජ්‍ය ඇමතිකමක් දරන පුද්ගලයෙක් මීගමුවේ සංවාරක පුරයෙන් තවත් හෝටලයක් මිලට ගෙන ඇතැයි වාර්ථා වේ. වින්ඩ්මිල් නම් වු මෙම හෝටලය කාමර 25 කින් යුක්ත වුවකි. සුපුරුදු පරිදි මෙම හෝටලයද මිලට ගෙන ඇත්තේ රාජපක්ෂ සමයේ බොරළු සැපුයම්කරුවකු ලෙසින් කෝටිපතියෙකු වු පුද්ගලයෙකු නමටය.මේ තැනැත්තා අදාල නියෝජ්‍ය ඇමතිවරයාගේ දේපල ප්‍රකාශිත ගැනුම්කරුවාය. මෙම හෝටලය රු ... Read More »

ප්‍රාදේශිය සංවර්ධන කමිටුවේ සභාපති මීගමුවේ ජනතාව ප්‍රතික්ෂේප කළ නිමල් ලංසාලු ?

negombo-lagoon

යහපාලන රජයේ අළුත් වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක විමට නියමිත ප්‍රාදේශිය සංවර්න කමිටුවේ මීගමුවේ  සභාපතිත්වය නියෝජ්‍ය ඇමති නිමල් ලංසා වෙත පැවරි ඇතැයි වාර්ථා වේ. එමෙන්ම මෙම කමිටුවේ සමසභාපතිත්වය සදහා දොස්තර කාවින්ද ජයවර්ධනගේ නම යෝජනා වි ඇත. මෙම පත්කිරිම් ප්‍රකාශයට පත්විමත් සමගින් මීගමුවේ එජාප පාක්ෂිකයන් හට ගැටළු ගණනාවක් මතුව ඇතියි මීපුර වෙබ් අඩවියට අදහස් දක්වමින් කියා සිටි. මීගමුව ආසනය තුල රාජපක්ෂ පවුලටත් ලංසා ... Read More »