Saturday, July 29, 2017
Breaking News
You are here: Home » Tag Archives: police

Tag Archives: police

Feed Subscription

වසර 8 ක් තිස්සේ කුඩු විකුණු තිප්පොලක් ??

drugs

මහජන බෙහෙත් ශාලව නමින් පවත්වාගෙන ගිය මීගමුව අක්කර 50 ප්‍රදේශයේ තැනක් ඊයේ රාත්‍රියේ මීගමුව පොලිසිය විසින් වටලා ඇත. ව්‍යාජ වෛද්‍යවරයෙක් විසින් මෙම බෙහෙත් ශාලවක් පවත්වාගෙන ගොස් අැති අතර රු 17000 ක මත්පෙති මිළට ගැනිම සදහා  උපාය දූතයෙක් යොදවාගෙන මෙම වැටලිම සිදුකර ඇතැයි වාර්ථා වේ එහෙත් මෙහිදි මතුවන ගැටළුව වන්නේ වසර 8 ක් තිස්සේ මේ තිප්පොල නිතියේ රැහැනට අසුනොවුයේ මන්ද යන්නයි. ... Read More »

”කෝදුරුවා” පොලිසියට කොටුවෙයි.

DSC01043

Negombo-News මීගමුව පොලිසිය විසින් හොරු කල්ලියක් කොටුකරගෙන තිබේ.වෙන්නප්පුව දංකොටුව සහ අවට ප්‍රදේශවල ගෙවල් මංකොල්ල කා ලක්ෂ ගණන් වු රන්භාණ්ඩු ගේ දොර ූඋපකරණ මේ කල්ලියේ සන්තකයේ තිබි හසුව ඇත. සාමාන්‍යයෙන් හොර කල්ලි විසින් නිවෙස් මංෙකාල්ල කෑමේ විවිධ ක්‍රම ඇති බවත් මේ කල්ලිය නිවැසියන් නැති අතරේ වහලෙන් නිවසට බැස මේ මංකොල්ලයන් සිදුකර ඇති බවත් පොලිසිය පවසයි . 26 වියැති හොර කල්ලියේ නායකයා ... Read More »

රෝහල් සංවර්ධන කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකුට පහර දී කොල්ල කයි .

pumped-thug-black_~k6580473

දෙසැම්බර් 10 වනදා රාත්‍රිෙය් දී  මීගමුව  බ්ලූමූන් හෝටලයෙන්  ආහාර ඇනවුම් කිරීමට ගොස් සිටියදී පුද්ගලයන් දෙදෙනෙකුට මැරයින් දෙදෙනෙකු පැමිණ පහරදී ඔවුන් මංකොල්ල කා පැනගොස් තිබේ. පහරකෑමට ලක්වී ඇත්තේ මීගමුව රෝහලේ සංවර්ධන පදනමේ ලේකම්වරයා සහ අධ්‍යක්ෂ මන්ඩල සාමාජිකයෙකි.  මොවුන් දෙදෙනා  එම ස්ථානයේ ආහාර ඇනවුම් කරමින් සිටියදී තවත් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු පැමිණ  ඔවුන් සමග බොරු රන්ඩුවක් ඇතිකරගනිමින්  පහරදී  තිබේ. බරපතල ලෙස පහරදුන් පසුව ... Read More »