Monday, December 18, 2017
Breaking News
You are here: Home » Tag Archives: school

Tag Archives: school

Feed Subscription

සරස්වතී බේරාගන්නට දෙමව්පියන් මහමග සටනක්

koswa 1

Negombo-News මහවැව සරස්වති මහවිදුහල ප්‍රාථමික පාසැලක් කිරිමට රජය විසින් ගෙන ඇති තිරණයට විරෝධය පළකරමින් සරස්වති විදුහල ඉදිරිපිට අද දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි. කොළඹ පුත්තලම මහමාර්ගය හරස්කොට පැවැති මේ උද්ඝෝෂණය හේතුවෙන් පැය 3ක් පමණ ගමනාගමනය මුළු මනින්ම අඩපණව පැවැතිණි.උද්ඝෝෂණයට සම්බන්ධ වු දෙමව්පියන්ගේ දැඩි  විරෝධය අධ්‍යාපන අමැති බන්දුල ගුණවර්ධන වෙත ඉල්ල වි තිබුණි. එහි පැමිණි දේශපාලකයන්ට හූ කියමින් විරෝධය පළ කෙරුණ ... Read More »

මීගමුවේ අධ්‍යාපන බලධාරීන්ටත් පාලනය කල නොහැකි අල්ෆලාල් විදුහල්පති ධුරය ?

Negombo-news-මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ පිහිටි ප්‍රධානතම දෙමළ මාධ්‍ය විදුහලක් ලෙස පිලිගැනෙන පළගතුරේ අල්ෆලාල් විදුහලේ විදුහල්පතිවරයා වු මොහොමඞ් ජෙසීම් මහතා  ඔක්තෝබර් 10 වැනි දින එම විදුහලෙන් මාරු වීමක් ලබා ගෙන ඇත. එලෙස සිය කැමැත්නේම මාරු වීමක් ලබා ගෙන මේ විදුහල්පතිවරයාට මෙම පාසලෙන් නික්ම යාමට සිදු වුයේ මෙම පාසලට මීට මාස 06 කට පමන කලින් මීගමුව අධ්‍යාපන කොට්ඨාශයේ වෙනත් දෙමල මාධ්‍ය පාසලක සිට ... Read More »