Sunday, November 19, 2017
Breaking News
You are here: Home » Tag Archives: wennappuwa

Tag Archives: wennappuwa

Feed Subscription

නිදහසේ ,රහට කෑම කන්න නම් grandම තැනක් ! නම වගේමයි වැඩත් !

grand 2

නමේ හැටියට වැඩ නොකර කටෙන් විතරක් බතල හිටවන්න දක්ෂ ගොඩ දෙනෙක් අපේ සමාජයේ අපිට මුණගැසෙනවා. ව්‍යාපාරිකයන් කියන්නේ ඒ වගේ වැඩ කරන්න දක්ෂ පිරිසක් විදියට තවත් ප්‍රසිද්ධයි. නමුත් තම ව්‍යාපාරයේ නමේ හැටියටම වැඩ පෙන්වන තැනක අත්දැකීමක් මේ ලගදී දවසක අපට ලැබුණා. Read More »

අවුරුදු 6 කට ඉස්සර වෙන්නප්පුව ………

wennappuwa 1

වෙන්නප්පුව කියන්නේ ලංකාවේ සුවිශේෂි නගරයක්. ඒ පැත්තේ රවුමක් ගියෝත් හිතෙයි බුදු අම්මෝ මේ තරම් ලොකු ගෙවල් හදන්න කොහෙන්ද මේ අයට සල්ලි කියල. අපි දන්න තරමින් ඉතාලිය සිහිනයට ලංකාවේ මුලින්ම පණ දුන්නේ වෙන්නප්පුවෙන් . පල්ලිය උදව්වෙන් මේ මුල්ම පිරිස ඉතාලියට ගිහින් තියෙනවා. නමුත් වෙන්නප්පුවේ අතිබහුතරයක් සල්ලිකාරයෝ නම් නෙමේ. ඒ ගැන දැනගන්න තියෙන හොද තැනක් තමයි ගමක තියෙන පොල. පහතින් තියෙන්නේ මීට ... Read More »

වයඹ පළාතේ වැඩිම ස්ත්‍රි දුෂණ වෙන්නප්පුවෙන් ???????????

ස්ත්‍රි දුෂ

පසුගිය 2014 වසරට සාපේක්ෂව 2015 වසරේදි වෙන්නප්පුව පොලිස් බල ප්‍රදේශයේ ස්ත්‍රි දුෂණ හා ළමා අපචාර වල විශාල වැඩි වීමක් තිබෙන බව වෙන්නප්පුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක වසන්ත කුමාර මහතා පවසයි. එහිදි 2014 දි සිදුවීම් 20 ක් වාර්තා වුවත් 2015 වසරේදි එය සිදුවීම් 29 ක් දක්වා වර්ධනය වි ඇති බවත් එයින් 19ක් ස්ත්‍රි දුෂණ බවත් එහි තිබෙන ඛේදනීය තත්වය නම් එම ... Read More »

වෙන්නප්පුව වැව බලෙන් ගොඩකරයි? ප්‍රාදේශිය සභාපති බබාපාට් දමයි

wen lake 2

වෙන්නප්පුව මහ වැවේ ඉදිකර ඇති අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් ප්‍රාදේශීය ඉංජිනේරුවරයා විසින්  එය කඩා ඉවත්කරන ලෙස නියෝගයක් වෙන්නප්පුව ප්‍රා. සභාපතිවරයාට ලිඛිතව ඉදිරිපත් කරන ලදී. මේ සම්බන්ධයෙන් මාස දෙකක් තිස්සේ මුනිවත රකින ප්‍රා.සභාපතිවරයා  මෙම ඉදිකිරීම සම්බන්ධයෙන් නැවතත් ඉහළ නිලධාරියෙකුගෙන් ඉල්ලීමක් හෝ අවසරයක් බලාපොරොත්තුවෙන් සිටියේය. වාර්තා වන පරිදි පසුගිය දින කීපයකට පෙර එම ස්ථානයට නැවතත් බොරළු පිරවීමක් සිදුවී ඇති අතර මේ සම්බන්ධයෙන් විමසිල්ලෙන් ... Read More »

පොලීසියට පෙර ‘ස්පයි’ කැමරාව ඉස්සර වෙයි

mqdefault

වෙන්නප්ුපව ප්‍රදේශයේ පසුගිය කාලයේ මංකොල්ලකැම් අධික  විය. නිවෙස් වලට පැන මුදල් හා රත්තරන් බඩු , සොරාගැනීම් බරපතල ලෙස සිදුවන අතර ඒවාට සම්බන්ධ සැකකරුවන් සොයාැනීමට බොහෝ අවස්තා වලදී  නොහැකි වන බව ප්‍රදේශවාසීන් පවසති. මේ පිළිබදව ජනතාවගේ පැමිණිලි පමණක් පොලිස් පොතේ සටහන් විය. නිවෙස් වලට පැන සිදුකරන සොරකම් වගේම චේන් කැඩිලි ද මෙම ප්‍රදේශයේ බහුලව සිදුවෙයි. මේම ගැටළුවට එක් විසදුමක් ලෙස නවීන ... Read More »

ඩෙංගු මදුරුවෙක් සහ විපක්ෂ නායක

new dengi

පසුගිය මාස 9 කාලය තුල වෙන්නප්පුවේ ජිවිත 6 ක් නැතිවුයේ ඩෙංගු රෝගය නිසාවෙනි. එමෙන්ම පසුගිය මාසය කිපයේදී පුත්තලම් දිස්ත්‍රික්කයේ ඩෙංගු වැඩිම නගරය බවට වෙන්නප්පුව නගරය පත්වී ඇති බවට ද තොරතුරු වාර්තා විය. එහෙත් මේ බරපතල තත්වය ගැන කිසිදු සක්‍රිය මැදිහත් විමක් ඒ ප්‍රදේශයේ විපක්ෂයේ දේශපාලකයන විසින් කර තිබුන බවක් නොපෙනේ . වෙන්නප්පුව අද පුත්තලම් දිස්ත්‍රික්යේ වැඩිම ඩෙංගු සහිත නගරය බවට ... Read More »

පීසා හට් එක නිසා ගැලවූ බස්නැවතුම තවමත් ඉදිවී නැහැ

questions

දැනට  මාස  එකහමාරකට   පමණ  පෙර  දී  වෙන්නප්පුව ප්‍රා‍ෙද්ශීය  සභාවට මදක් නුදුරින්  මීගමුව දෙසට පිහිටා තිබූ   බස්නැවතුම්පල  වෙන්නප්පුව ප්‍රාෙද්ශීය සභාව විසින්  කඩා ඉවත් කරන ලදී. මෙම බස්නැවතුම්පළ ඉවත්කරන ලද්දේ  එම ස්ථානයේ අලුතින් ඉදිවූ  පීසා හට් අවන්හල ට  ඇතුල්වීම සදහා ඇති පිවිසුම් මාර්ගය  පිහිටා තිබුණේ එම බස්නැවතුම්පළ අසලින් බව, ප්‍රා‍‍ෙද්ශීය සභාවෙන් විමසූ විට දැනගන්නට ලැබුණි.  මේ වනවිටත් ඒම ස්ථානයේ   එම බස්නැවතුම්පළ ... Read More »