අනතුරෙන් පිය,පුතු දෙදෙනාම රෝහලේ

0
70

අද අළුයම 3 නට පමණ සිදුව ඇති මෙම අනතුර හේතුවෙන් රථයේ ගමන් ගත් පිය පුතු දෙදෙනා ම ප්‍රතිකාර සදහා මීගමුව රෝහලට ඇතුලත් කර තිබේ.

විවාහ මංගල්‍ය උත්සවයකට සහභාගි වි කිඹුලාපිටියේ සිය නිවස බලා යන අතරතුරේ කදිරාන අක්කර 50 ප්‍රදේශයේදි මෙම අනතුර සිදුව ඇත.

නිසි ප්‍රමිතියකට අනුව නිමකර නොමැති මෙම ඇති මෙම කොන්ක්‍රිට් කානුව පිළිබදව ප්‍රදේශවාසින් සිය අප්‍රසාදය පළ කරමින් කියා සිටින්නේ මෙය කඩිනමින් පිළිසකර කළ යුතු බවය.