අවධානම දැනගෙන ප්‍රතිචාර දක්වමු !

0
211

මිගමුව මහ රෝහල  සිංහ සමාජය හා සී/ස අගරුකාරමඅල්ල සණස සමිතිය එක්ව ලෝක දියවැඩියා දිනයට සමගාමිව පවත්වුනු ලබන ඖෂධ වලින් තොර දිවියක් දැනුවත් කිරිමේ පා ගමන සහ වෛද්‍ය කදවුර මිගමුව විද්‍යාලංකාර මහ විද්‍යලයේ අද 12 දින පැවැත්විනි.
ජනතාව දැනුවත් කිරිෙමි පා ගමන මිගමුව රෝහලෙන් ආරම්භ කර නැවත විද්‍යලංකාර විද්‍යලය වෙත ගිය අතර එහිදි රුධිර පීඩන පරික්ෂාව අහඔු රුධිර සීනි පරික්ෂාව දන්ත පරුක්ෂාව හා මුණ පිලිකා හදුනා ගැනිම අක්ෂි පරික්ෂාව ඇතුළු වෛද්‍ය පරික්ෂාවන් රැසක් එහිදි පැවැත් විය
මෙම අවස්ථාවට 360 න් 1 සිංහ සමාජයේ සිංහධිපතිවරුන් මෙන්ම මිගමුව වෛද්‍ය කාර්ය්‍ය මංඩලය සණස නිළධාරින් ඇතුළු පිරිසක් සහභාගි විය