අවිහිංසාව තුළ මනුෂ්‍යත්වය ගොඩනැගීම

0
314

ජාතික සිරකරුවන්ගේ දිනය සැප්තැම්බර් 12 වෙනිදාට යෙදී තිබුණ අතර ඒ වෙනුවෙන් විශේෂ වැඩසටහනක් දළුපත තරුණ විශෝධන මධ්‍යස්ථානයේදී සැප්, 14 වනදා පැවැත්විණි. එහිදී  ‘අවිහිංසාව තුළ මනුෂ්‍යත්වය  ගොඩනැගීම’ යන තේමාව මුල්කරගනිමින් විශේෂ දේශනයක් ද පැවැත්විණි. ඒ සඳහා සමස්ත ලංකා අවිහිංසා සංගමයේ සමලේකම් සමන් විදානගමගේ මහතා සහභාගී විය. මෙම වැඩසටහන සඳහා දළුපත තරුණ විශෝධන මධ්‍යස්ථනයේ සුබසාධන සංගමයේ සාමාජිකයන් හා මීගමුව බන්ධනාගාර නිලධාරීන්ද සහභාගී වූහ.

DSC03295


ඡායා – තුෂාර රොහාන්