ඉන්ධන වංචාවට වගකිව යුත්තේ මීගමු ගිනි බටයන් ද ?

0
190

පසුගිය වසරේ සිදුවුන ලිටර් 200 ක ඩීසල් වංචාව ට මිගමුවේ ගින භටයන් වැරදි කරුවන් කිරිමට ගිනි නිවන ඒකකයේ ලෝක්කන් සැරෙසෙන බවට රාවයක් පවති.
රාජ්‍ය ආයතනයක් තුල මත්පැන් සාද පවත්වන්න පාලකයන්  යනු කිසිදු ආයතනික විනයක් පවත්වාගෙන යන අය නොවන බව මේ වන විට ක්‍රියාවෙන්ම ඔප්පු කර හමාරය.
දැනට ආරාජිකත්වයට පත්ව ඇති ගිනි නිවන ඒකකයේ ප්‍රධානියා කටයුතු කරන්නේ කමකට නැති ඒකාධිපතියෙකු ලෙසින් බවට සේවකයෝ චෝදනා කර සිටිති.
ආයතනික අවශ්‍යතා සපුරා ලිමට කිසිදු වගකිම් නොගන්නා මේ පාලකයා ආයතනයට පැමිණෙන්නේද කලාතුරකින් බවට චෝදනා එල්ලව පවති.
ගිනි නිවන ඒකකයට වඩා ඔවුන් සිටින්නේ මිගමුවේ එක්තරා හෝටලයක් සිය කාර්යාලය බවට පත්කරගෙන බවද කියැවේ .