ඒ 220ක් ලෙසිනි. කොළඹින් 183 ක් ද කළුතරින් 16 ක් ඉතිරි ගණන තවත් දිස්ත්රික්ක 8 කින් වාර්ථා වි තිබුණි.
ගම්පහ දිස්ත්රික්කයෙන් වැඩිම ආසාදිතයන් වාර්ථා වි තිබුනේ නගර වුයේ පැලියගොඩ 40 ක්,කැළණිය 30 ක් ,ජා-ඇල 33 ක්,කඩවත 32 ක් සහ කඳාන 23 ක් ලෙසිනි
වාර්ථා වු ආසාදිතයන් ගණන දිස්ත්රික්කයන් අනුව පහතින් දැක්වේ
(මුලාශ්රය- citizen.lk)