කරවල වේලන කාන්තාවෝ උත්ථානය සැමරිමට ක්‍රීඩා වේ යෙදෙති

0
544

ෙ‍ෙ 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ සින්දාත්‍රිමේලා කරවල සමිතිය සිය සාමාජිකාවන් අතර එකමුතුකම හා සුහදත්වය වර්ධනය කර ගැනීම සඳහා සම්ප්‍රදායික ක්‍රීඩා තරඟයන්ගෙන් සමන්විත උත්සවයක් පවත්වන ලදී. මේගමුව කරවල වාඩි පරිසරයේ මුහුදු වෙරළ තීරයේදී අප්‍රියෙල් 01වෙනිදා පෙරවරුවේ මෙය සිදු කරනු ලැබීයඋත්ථාන වීමේ පාස්කුමංගල්‍යය සමරනු සඳහා මීගමුව

රේමන්ඩ් අපෝන්සු