හැබැයි චාමර රුද්‍රිගු වැල්ලිවිදියට ඡන්දේ ඉල්ලන්නේ නැ.
ඡන්දේ ඉල්ලන්නේ දයාන් ලංසා.
ඒත් නිමල් ලංසා එයාගේ මල්ලිව අරන් ගෙවල් ගානේ ඡන්ද ඉල්ලන්න යන්නේ නැ.
අනේ චාමර ඔයා දන්නවද ඒ ඇයි කියල ..
අරන් යන්න බෑ.
ඒයා කල්ඉකුත්වු බඩුවක් !විකුණගන්න බෑ.
තවත් දෙයක් තියෙනවා.
නිමල් ලංසා කියන්නේත් එහෙමම තමා .
නමුත් එයා හිතන් ඉන්නවා එයාව තාමත් විකුණන්න පුළුවන් කියල .
එයාත් දැන් කල් ඉකුත් වෙලා හුගක් කල්.
මතකනේ කෝටි ගණනින් බඩු බෙදලත් ඇමතිධුර 12 ක් තිබිලත් කෙලවගත්තු තරම.
ඒ ඔක්කොම සෙල්ලම් දාලත් මීගමුවේ එජාපය දින්නේ වැඩිඡන්ද 31000කින් .
යුඇන්පි කාරයෝ කියන්නේ ඔය පාරවලට ඇවිත් පට ෂෝ දාල ඡන්දෙට දගලන අය නෙමේ .
බලන්න පෙබරවාරි 10 වෙනිදා ඡන්ද පොලට ගිහින් ගානට වැඩේ දෙයි.
අන්න එදාට තමයි නිමල් ලංසාට ඕස්ට්‍රෙලියාවේ යන්න ප්ලේන් බුක් කරන්න වෙන්නේ .
මොකද කෝට්ටාශ ඡන්දයක් ඉල්ලලත් දිනාගන්න බැරිවුණු හිටපු ඇමතිවරයෙක් ගැන දේශපාලන ඉතිහාසයේ ලියවෙන හින්ද .
ලක්ෂාන් ප්‍රනාන්දු