දවස් 364 ක්ම එළවළු විකුණා 54 වෙනි වරටත් මීගමුවේදි දුන්න අපුරු දන්සැල !

0
79

100බන්දුල මාර්කට් එක කියන්නේ මීගමුවේ තියෙන පරණම තැනක් .මෙතනින් එළවළු නොගත්තු පවුලක් මීගමුවේ නැතුව ඇති.
ඒ තරම් හැමෝම මෙතනට එනවා.
මෙ එළවළු වෙළදාම කරන ව්‍යාපාරික මහත්තුරු හැම වෙසක් පෝයකටම අපුරු දන්සැලක් දුන්නා.
මේදා සැරේ එක තිබුනේ 54 වෙනි වතාවට..
අප හිතන්නේ මීගමුවේ නොකඩාම අවුරුදු 54 වතාවක්  තිබුන එකම දන්සල මේක වෙන්න ඇති ...