දිනය – 2019 දෙසැම්බර් මස 07වන සෙනසුරාදා.
වේලාව – පෙ.ව. 7.30 සිට ප.ව. 12.30 දක්වා.
ස්ථානය – බරකත් ශාලාව සෝන්ඩර්ස් පාර මීගමුව.
එදින ලබාගත හැකි සේවාවන්.
* රුධිර පීඩනය මැනීම.
* E.C.G පරික්ෂණය.
* පියයුරු පිළිකා පරික්ෂණය.
*රුධිර සීනි පරික්ෂණය.
(රුධිර සීනි පරික්ෂණය මේ සඳහා පැය 8 ක් නිරාහාරව සිට පැමිණිම අවශ්‍ය වේ.)