පාලකයනි,පරිසර සංහාරය වහා නවත්වනු..

0
190

FB_IMG_1601038335855පාලකයිනි පරිසර සංහාරය වහා නවතනු මැයෙන්, සිදුකරමින් තිබෙන විශාල පරිසර සංහාරයට එරෙහිව ජීවය සුරකිමු සංවිධානය විසින් අද (25) දින මධ්‍යම පරිසර අධිකාරීය ඉදිරිපිටදි නිහඩ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.

මේ සදහා පරිසර සංවිධාන රැසක් ද, තරුණ සංවිධාන, සිවිල් සංවිධාන රැසක් සහභාගී වු අතර සමාජවාදී තරුණ සංගමය නියෝජනය කරමින් මාද එම අවස්ථාවට එක් විය.