spot_img
spot_img
Thursday, April 25, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img

මතට ඇබ්බැහිවූවන්ට මිනුවන්ගොඩ විශේෂ නේවාසික ප්‍රතිකාර ඒකකයක්

Must read

දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබිබැහි වූ පුදගලයින් සදහා රෝහලක් තුල නේවාසික ප්‍රතිකාර කිරිම සදහා දිවයිනේ ප්‍රථම වතාවට  සෞඛ්‍යය අමාත්‍යංශය යටතේ පුනුරුප්තාපන ඒකකයක් මිනුවන්ගොඩ රෝහලේදී  පසුගිය 17 වනදා විවෘත විය.
ෙමම නව දෙමහල් ගොඩනැඟිල්ල තුල සියළුම පහසුකම් වලින් යුත් ඇදන් විස්සක 20 සමන් විත එකවර රෝගීන් විසිදෙනෙකුට එකවර ප්‍රතිකාර කිරිම සඳහා යොමුවිය හැකි අතර මෙම වාටිටුව සදඳහා අද දින ප්‍රථම රෝගියා භාරගැනීම බස්නාහිර පලාත් සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂිකා ධම්මිකා ජයලත් මහත්මිය අතින් සිදු කෙරුනි
විශේඥ මානසික වෛද්‍ර්‍යවරුන්ගේ අධික්ෂණය හා උපදේශ මෙන්ම ප්‍රථිකාරද දිනපතා නේවාසික රෝගීන් සදහා ලබා දෙනු ඇත
මෙම අවස්ථාවට මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක රෝහාන් රත්නායක ගම්පහ ප්‍රදේශිය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂක ඉන්දික රත්නායක, විශෙඥ මානසික සෙඛ්‍යසේවා උපදේශක වෛද්‍ය ගනේෂ් මහතා ඇතුළු පිරිසක් සහභාගි විය.

- Advertisement -spot_img

More articles

- Advertisement -spot_img

Latest article