මේ පිලිබදව විධිමත් නවින වැඩපිළිවෙලක් කඩිනමින් ගොඩනැගිමේ අවශ්‍යතාවය දැන් ප්රබලව මතුව තිබේ.
මීගමුව වැල්ලවිදියේ නිවැසියන් පිරිසක් පවසා සිටියේ ව්‍යාපාරිකයෙකු විසින් තට්ටු ගොඩනැගිල්ලක් මත සිදුකරමින් ඇති කරවල නිෂ්පාදන වැඩපිළිලෙ නිසා ඒ අවට ජනයා ගැටළු රැසකට මුහුන පා ඇති බවය.