මීගමුවේ එජාප ඡන්ද කැඩිම සදහා දාන විකල්ප එජාප කණ්ඩායම පිටුපස ඉන්නේ කව්දැයි හෙළිවෙයි ?

0
48

roies 101මීගමුවේ එජාප ඡන්ද කැඩිම සදහා දැනට අටුවා ඇති එජාප විකල්ප කණ්ඩායම පිටුපස සිටින්නේ ඇත්තටම කව්දැයි දැන් හෙළිදරව් වෙමින් තිබේ.
එය සැබැවින්ම දැවැන්ත අශුද්ධ සංධානයකි.
එයට පියවරුන් මෙන්ම බාප්පලාද රැසකි.
එහි අයිතිකරුවන් ලෙසින් මේ වන විට හෙලිදරව් වෙමින් තිබෙන්නේ එජාප රනිල් විරෝධි සජිත්වාදින් පිරිසකි.මෛත්‍රි ගුණරත්න යනු එහි එක් ප්‍රකාශිත නායකයෙකි.
ඔහු මේ දිනවල අපේක්ෂකයන් පුද්ලයන් ඇහිදිමින් සිටින අතර ඒ අය වෙනුවෙන්  මීගමුවේ එජාප ක්‍රියාකාරිණයක වන නාලනි නැමැත්තියද මේ වන විට මීගමුවේ විවිධ පුද්ගලයන් සොයා යමින් සිටින බව සැලය.
මෛත්‍රි ගුණරත්නලා රනිල්ට එරෙහිව පෙල ගැසෙද්දි ඒ පෙරමුණ හා තවත් පිරිසක් මීගමුවේදි අත්වැල් බැද ගන්නේ රොයිස්ට එරෙහිවය.
ප්‍රදිප් පිරිස්ලා කාවින්දලා සහ තවත් පිරිසක් මේ අතරය.
මීගමුව තුල දැනටමත් ශක්තිමත් ලෙසින් තහවුරු වි ඇති එජාප බලය කඩාබිද දැමිම සදහා සියළු කුමන්ත්‍රණ දැනට මිගමුව තුලත් ඉන් පිටතත් දියත් කරමින් සිටින ලංස පවුලද මේ අතර වෙයි
මෙය සැබැවින්ම අශුද්ධ සන්ධානයක් වන්නේ එබැවිනි.