නගර සභාවක අයවැය යනු ඉදිරි වසරේ ආදාල නගරයේ සංවර්ධන කටයුතු අරභයා තිරාණාත්මකව එකකි.
එය මෙවර තවත් වැදගත් වන්නේ ජනපති සිරිසේනත් මහින්ද රාජපක්ෂත් හවුලේ රට ආරාජික කරමින් දැවැන්ත කුමන්ත්‍රණයක් දියත් කර තිබියදි එයට එරෙහිව රටපුරා ජනයා විදි බැස විරෝධතාවන් සදහාද පෙරමුණ ගනිමින් ඇති පසුබිමකය.
.පසුගිය 21 වෙනිදා කොළඹදි ඇරඹුන අඛණ්ඩ සත්යග්රහ ව්‍යාපාරයද සාර්ථක ලෙසින් ඉදිරියට ඇදෙමින් තිබේ.
මේ අතර මිගමුවේ එජාප මන්ත්‍රින් 15 දෙනෙකු පමණ පාසිකුඩාවල සාවාරියට නම් ලබා දි ඇතැයි මීගමුව එජාප ශාඛාවේ ලේකම් රවි ජිවාන්නද මන්ත්‍රිවරයා මිපුර කළ විමසිමකදි කියා සිටියේය.