මීගමුව මහලෙල්ලමේ බයිටෝ ගජලාභෙට !

0
113

fish fm japan 1(8.00 am ) මේ දිනවල මිගමුව මහලෙල්ලමේ බල පැටව් හෙවත් අලගුඩුවෝ බහුලව පවති.ඒ ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මේ දිනවල වැඩි මත්‍යස්‍ය අස්වැන්නක් ලැබෙමින් පැවතිම නිසාය.
ධිවර ජනතාවගේ ජනවහරේ බයිටෝ නමින් හැදින්වෙන මේ මත්‍යස්‍ය වර්ගය කිලොවක් රු 200 ත් රු 250 ත් මිළකට අලෙවි වේ.
එහෙත් අප කළ සොයාබැලිම් වලදි වාර්ථා වුයේ මෙසේ අඩුමිළට රැගෙන යන බයිටෝ පිටපළාත්වලදි ග්‍රැම් 500 ක් රු 250 කට අලෙවි වන බවය.