හිතුමතේ කරන ඩෙංගු දුමායනය රෝගීන්ට අපහසුවක් ?

0
197

dengu 1මේ දිනවල මීගමුව රෝහලේ ඩෙංගු පාලනය සදහා සිදුකරනු ලබන දුමායන කටයුතු නිසා රෝගින් මහත් අපහසුවකට පත්වන අවස්තාවන් වර්ධනය වෙමින් ඇති බව වාර්තා වේ.ඩෙංගු පාලනය සදහා දුමායනය සිදුකළයුතුව තිබුණද එය කිසියම් විධිමත් ක්‍රමයකට අනුව සිදුකළ යුතුව තිබේ.එහෙත් එය එසේ නොවන බවයි මීපුර අමතා කථා කළ රෝගීන් දන්වා සිටියේ.

https://www.facebook.com/151069698645717/posts/799878797098134/