කැස්බෑවුන් මස්කළ අයෙකුට රු 50000 ක දඩයක් !
මීගමුව වෙරළ තිරයන්හිදි කැස්බෑවුන් දඩයම ජයටම කෙරිගෙන යන බව පසුගිය දිනවල අප විසින්ද අවස්ථා ගණනාවකදිම හෙළිදරව් කරන්නට යෙදුනෙමු. නාවික හමුදාව විසින් වහා ක්‍රියාත්මක විම නිසා පසුගිය දිනක මීගමුව කොටුව පිටිය අසල මාළු ලෙල්ලමේදි අලුයම 5 ට පමණ කැස්බෑවුන් 5 දෙනෙකු මස්කළ පුද්ගලයෙකු අල්ලා පොලිසියට භාරදිමෙන් පසු රු 50000 ක දඩයක් අධිකරණය විසින් නියම කර තිබුන … Continue reading කැස්බෑවුන් මස්කළ අයෙකුට රු 50000 ක දඩයක් !
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed