Meepura Jobs

ඔබ මේ වනවිටත්  රැකියාවක් සොයමින් සිටින අයෙකු නම් වහාම අප අමතා ඔබගේ සුදුසුකම්
හා අවශ්‍ය රැකියාව පිලිබද තොරතුරැ අප වෙත ලබාදෙන්න. එමෙන්ම ඔබ ඔබගේ සේවා ස්ථානයට අවශ්‍ය සේවකයන් පිළිබද පුරප්පාඩු තිබේ නම් ඒ පිළිබදව Meepura Job
වෙත දැනුම් දෙන්න.

Telephone – 0777 252554

Email  – themeepura@gmail.com

කාන්තා

1  පෙුද්ගලික ආයතනයක පිරිසිදු කිරීමේ හෝ  ලිපිකරු රැකියාවක් සොයන අවු-50 ට වැඩි
කාන්තාවක් රැකියාවක්  බලාපොරොත්තුවේ .

2   මීගමුව අවට ලිපිකරු රැකියාවක් අවශ්‍යයයි –

JOBS

පිරිමි –

1  අවුරුදු 3ක පමණ  රියදුරු වෘත්තියේ පළපුරැද්දක් ඇති රියදුරන් දෙදෙනෙකු අව්‍යශයි