News අකුරු වැරදුන ඩෙංගු පුවරුව By fgamage - 2013 July 17 0 183 FacebookWhatsApp පසුගියදා මිලියන 52 ක මුදලින් ඉදිවූ මීගමුව රෝහලේ ඩෙංගු වාට්ටුව වෙනුවෙන් ඉදිවු පුවරුවක් එහි ඉදිරිපස පිහිටුවා ඇත. එම පුවරුවේ දමිළ බසින් ලියා ඇති වචන වල අදහස නිවරදි වුවත් එහි එක් අකුරක වැරදීමක් තිබෙන බව දමිළ බස හසුරුවන අය පෙන්වා දෙති.