spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
Sunday, November 8, 2026

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

spot_img
spot_img
spot_img
spot_img
- Advertisement -spot_img

CATEGORY

News

කැබ් ,ටැබ් , මිගමු අයවැය යෝජනා වලින් ඉවතට.

  මිගමුව මහනගර සභාව ලබන වසර සඳහා වන අයවැයට මේ දිනවල සුදානම් වෙමින් ඉන්නවා. දේශපාලන සමාජයේ අවධානයට ලක්ව තිබුන කැබ් රථයක් මිළට ගැනිම සහ නාගරික මන්ත්‍රීවරුන්ට...

ලෙල්ලම් අසල මැකී ගිය සුදු ඉර ?

    මිගමුව ආර්ථික මර්මස්ථානය වන්නේ මිගමු මංකුලිය ප්‍රදේශයේ පිහිටි ලෙල්ලම් කලාපයයි මෙහි ලෙල්ලම් තුනක් ළඟ ළඟම පිහිටා ඇති අතර අලුයම දෙකේ පමණ සිට දස දහස් ගණනක්...

මීගමුවේ සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ද විශේෂ වැඩපිළිවෙළක් ….

ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක කර්මාන්තය නව දිශානතියකට යොමු කරමින්, මීගමුව පුරවරය ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සංචාරක ආකර්ෂණයක් සහිත ප්‍රදේශ ගනනාවක් ඉලක්ක කර ගනිමින් සැලසුම් කරන ලද ,ගම්පහ...

ගුවන් යානයකදී සිදු වු ආශ්චර්යමත් දරු උපත ! මව සහ බිලිඳා මීගමුව මහා රෝහලට .

... කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ බලා කුවේට් රාජ්‍යයේ සිට පැමිණෙමින් තිබූ මගී ගුවන් යානයක් තුළදී ශ්‍රී ලාංකික කාන්තාවක් පිරිමි දරුවෙකු ප්‍රසූත කිරීමේ ආශ්චර්යමත් සිදුවීමක්...

මීගමු මහනගර සභාවට යළිත් “රථ” ගාය…

  මීගමුව මහා නගර සභාවේ නිල වාහන බෙදා ගැනීම සඳහා නිලධාරීන් සහ ධුරධාරීන් අතර මේ වන විට ආරවුලක් මතුව ඇතැයි වාර්තාවේ. මේ වනවිට සභාව සතු වාහනයකින්...

පුජ්‍ය ඥානසාර හිමි වෙනුවෙන් වැසි බාධා මැද මීගමුවේදී විරෝධතා පා ගමනක් . ….

    සිර දඬුවමකට ලක්වී බන්ධනාගාර ගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ9 ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කොට , ගිහි ඇඳුමකින් අධිකරණයට ඉදිරිපත් කිරීමට...

මීගමුව කාමච්චෝඩේ පොළ භූමියේ මූලික පහසුකම් පිළිබඳ බරපතල ගැටළුවක්!

​ ​ ​( 4.30 pm ) මීගමුව මහ නගර සභාව විසින් වාර්ෂිකව ටෙන්ඩර් පටිපාටිය යටතේ බදු දෙනු ලබන කාමච්චෝඩේ පොළ භූමිය සම්බන්ධයෙන් වෙළඳුන් සහ පාරිභෝගිකයන් දැඩි...

සීදුව විජය කුමාරතුංග රෝහලේ වංචා ,දූෂණ රැසක් හෙළිවේ – කාන්තා රෝගීන් ලිංගික අතවරවලට ලක්වෙන බවටත් චෝදනා

    ( 10.30 am ) සීදුව විජය කුමාරතුංග රෝහලේ මේ වන විට විශාල වංචා දූෂණ රැසක් පවතින බවත්, රෝගීන් ප්‍රතිකාර ලබා ගැනීමට යාමේදී විශාල මුදල්...

මීගමුවේ දූෂණ හා වංචා හමුවේ මාලිමා පාලනය තවමත් නිහඬ ඇයි?

​ජාතික මට්ටමින් මහජන දේපළ හා මුදල් වංචා කළ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන පසුබිමක, මීගමුව ප්‍රදේශයේ සිදුවූ බවට චෝදනා ලැබಿರುವ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා  සහ...

මීගමුව මහා නගර සභාවේ විපක්ෂයේ හඬට අගුළු දැමුවාද ???

    මීගමුව මහා නගර සභාවේ ඊයේ , ( 08/10/2026) පෙරවරුවේ පැවැති ඔක්තෝබර් මාසයට අදාළ මහ සභා රැස්වීම උණුසුම් තත්ත්වයකට පත් විය. මෙවර න්‍යාය පත්‍රයට කල්...

Latest news

- Advertisement -spot_img