අදත් මිගමුවට “හුළං මාළු” .. මිමැටි රු 700යි.

0
160

 

කැලඹිලි කාර මුහුද නිසා ගල්වල වෙසෙන මසුන් මේ දිනවල මුහුදේ මඩසහිත තැන් වලට මාරුවි ඇත.
ගලට එලන දැල් ⁣මේ දිනවල එලන්නේ මඩටය.

මේ හුලං මිමැටි ⁣කිලෝවක් මේ වන විට මිගමුව දූව පිටිපන ලෙල්ලමේ අලෙවි වන්නේ රු 700කටය.
එමෙන්ම රන්නා වැනි මසුන් කිලෝවක් රු 500කට අලෙවි වේ.

අදත් සාලයා කිලෝවක මිළ රු 600ට වඩා උඩින් පවති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here