මෙයාට අපි කියන්නෙ “අරුමහ” කියල. ඉන්ග්ර්රීසියෙන් “Spanish Mackerel”…
තෝරු පවුලෙ නෑයෙක්… බර 7 Kg…තෝර තරම් ලොකු වෙන්නෙ නැහැ…උපරිම බර 7.5 kg වගේ තමයි…ඊයෙ මෙයාව ඇල්ලුවෙ කිලෝමීටර් 7 ක් දියඹින්… පිටරටවල් වල තෝරුන්ට වඩා මිල වැඩියි… ඒකට හේතු දෙකක් තියනවා… එකක් මෙයාගෙ මාලුවල තෙල් ගතිය වැඩියි… තෝරමාලු වලට වඩා රසයෙන් සහ ගුණයෙන් වැඩියි… දෙක තමයි වෙළදපොලට එනවා අඩුයි… අවාසනාවකට අපේ රටේ තෝරුන්ට වඩා මිල අඩුයි… මොකද අපේ අය කන්නෙ මාලුන්ට වඩා මාලුන්ගෙ නම කියලයි මට හිතෙන්නෙ😀…
(අරුණගේ ෆේස් බුක් පිටුවෙනි)



















