News අල්ලස් චෝදනා මත වෙන්නප්පුව ස.පොලිස් අධිකාරිවරයා අත්අඩංගුවට By fgamage - 2018 February 27 0 163 FacebookWhatsApp වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරිවරයාව අල්ලස් හා දුෂණ විමර්ශන කොමිසම මගින් අද දහවල් අත්අඩංගුවට ගෙන තිඛේ. ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට රැකුල්දිමක් ලෙස රැ 30000ක අල්ලස් මුදලක් ලබාගැනීම හේතුකොටගෙන බව මාධ්‍ය වාර්තා කරයි.