informations කාලෙකින් මිගමුවට බලයෝ ටිකක් ඇවිත් . By fgamage - 2025 June 7 0 389 FacebookWhatsApp dav පහුගිය දවස් වල බලයෙක් ඇහැට දකින්න තිබුනේ නැ. හැබැයි අද මිගමුවේ දූව පිටිපන ලෙල්ලමටත් බලයෝ ටිකක් ඇවිත් වගේ. කිලෝවක මිළ රු 900ක් විතර වෙනව. ලින්නා නම් මාරම මිළයි.රු 1000 ත් පැනල. අදත් පුසන්ට සොරි සාලයා හිඟයි මිල රු 850යි. අලගුඩුවෝ රු 1000යි.