News කැබලි කර විකුණු ඉඩමේ ප්‍රජාවට අයිති කොටස කාටද?? By fgamage - 2013 February 5 0 201 FacebookWhatsApp මීගමුව රමණි මාවතේ කැබිලි කර විකුණු ඉඩමක නගර සභා නිති ප්‍රකාරව ප්‍රජා කටයුතු වෙනුවෙන් වෙන්විය යුතු කොටස නිසි ලෙසින් සිදුව නොමැති බවත් එය ආණ්ඩු පක්ෂයේ අයගේ උවමනාවන් සදහා යොදාගැනෙමින් තිබෙන බවත් වාර්ථා වේ.