News කැස්බෑවෙකු මස් කරන්නට ගිය අයෙකුට වැඩ වරදි ? By fgamage - 2016 December 9 0 220 FacebookWhatsApp මස්කොට විකිණිම සදහා කැස්බෑවෙකු තබාගෙන සිටි පුද්ගලයෙකු පසුගිය දිනක පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට තිබුණි. අදාල පුද්ගලයාට දඩ වශයෙන් රු 30000 ක් මුදලක් ගෙවන ලෙස අධිකරණය විසින් නියෝග කොට තිබුණි