කොට්ඨාස 74ක් ආවරණය කරමින් විශේෂ ඩෙංගු මර්දන සතියක් ඇරඹේ

0
7

 

ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම පාලනය කිරීම සඳහා ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් සංවිධානය කරනු ලබන විශේෂ ඩෙංගු මර්දන සතිය අද (නොවැම්බර් 09) සිට ලබන 14 වැනි දින දක්වා ක්‍රියාත්මක වේ.

මෙම විශේෂ වැඩසටහන ඉහළ ඩෙංගු අවදානමක් ඇති බවට හඳුනාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 74ක් ආවරණය කිරිමට නියමිතය.

ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ තම නිවස, වටපිටාව සහ ආයතන පිරිසිදුව තබා ගනිමින්, මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීමට සහය වන ලෙසයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here