(12.15 pm ) සීදුව බෙල්ලාන වත්ත ප්‍රදේශයේදී නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිත කර සාදයක් පැවැත්වූ පුද්ගලයන් 76 දෙනකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් පිරිස අතරට තරුණියන් 12 දෙනකු ඇතුළත් පොලිසිය පවසයි
පසුගිය කාලය පුරා මේ ආකාරයෙන් සංවිධානය කෙරූන ෆේස්බුක් සහ ඉන්ට්‍රග්‍රැම් වලට ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර වි ඇති බවක් පෙනේ.
මේ බොහොමයක් තැන් වලදි අයිස් මත්ද්‍රව්‍ය සහ ගංජා පානය කරමින් සිට ඇතැයි ද, පොලීසිය සඳහන් කරයි.
මේ අතර පසුගිය දා උස්වැටකෙයියාව ප්‍රදේශයේදිද ඉන්ස්ටග්‍රැම් වලින් සංවිධානය කර තිබුණ සාදයක්ද පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.




















