ඝාතනය කළ ඇන්ටනී මහතා සිහිකර වැල්ලවීදියේදී පූඡාවක්

0
154

P1140602newකුඩාපාඩුව-වැල්ලවීදිය-ඒත්තුකාල ඒකාබද්ධ ධීවර සංවිධානය විසින් සංවිධානය කළ දෙව මෙහෙයක් පසුගිය සෙනසුරාදා වැල්ලවිදියේදී පැවැත්විණි. පෙබරවාරි 15 වනදා හලාවතදී පොලිස් වෙඩි  පහරින් මියගිය ඇන්ටනී මහතා සිහිකරමින් හා එදින පොලිස් වෙඩි පහරින් තුවාල ලැබූ අනෙක් ධීවරයින්ට සුවයප්‍රාර්ථනා කරමින් මෙම දෙවමෙහෙය පැවැතවිණි. මෙම අවස්ථාවට ඇන්ටනී ප්‍රනාන්දුගේ බිරිද හා දරැවන් දෙදෙනා සහ පවුලේ ඥාතීන් සභභාගී  වී සිටියහ.P1140606new

 

 

 

P1140605new

ඡායා – තුෂාර රොහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here