News තවත් ඩෙංගු රෝගියෙක් අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාරයේ ! By fgamage - 2017 July 28 0 195 FacebookWhatsApp ඩෙංගු වැළදුන තවත් රෝගියෙක් අසාධ්‍ය තත්වයෙන් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්ථා වේ.තහවුරු නොකළ රෝහල් ආරංචි මාර්ග දක්වා සිටින්නේ පසුගිය තෙමසක කාලය තුල ඩෙංගු වැළදුන රෝගීන් 19 දෙනෙකු මිගමුව රොහලේදි මිය ගොස් ඇති බවය.