මන්නාරමේදි පැවැත්වුන ගොවි මැයිදින රැළිය

0
24

ගොවීන් ධීවරයින් සහ ආදිවාසීන් අදී ආහාර නිෂ්පාදනයේ යෙදෙන්නන් ගේ අයිතීන් දිනාගැනීම සඳහා වන මැයි රැළිය හා පා ගමන අද පස්වරුවේ මන්නාරමේදී පැවත්වුනා. දිවයිනේ විවිධ පළාත් නියෝජනය කරමින් පළාත් සැලසුම් සංසද නියෝජිකයින් මෙම මැයි රැළියට සහභාගි වුනා. “සූරා කෑමට, පීඩනයට හා මර්ධනයට එරෙහිව ගොවි බලය ගොඩනඟමු ” යන තේමාය යටතේ ජාතික ගොවි ව්‍යාපාරයක් සදහා වන ජනතා ක්‍රියාකාරීත්වය විසින් මෙම මැයි රැළිය සංවිධානය කොට තිබුනා.FB IMG 1746146821993FB IMG 1746146827076FB IMG 1746146835574FB IMG 1746146831238FB IMG 1746146892300 1FB IMG 1746146895576 1FB IMG 1746146902411 1FB IMG 1746146910497 1FB IMG 1746146884583 1FB IMG 1746146888689 1

#peasantsolidarity #monlarlk #ruralpeoplesspeakout #ruralpeoplesspeakout #LVC #FoodSovereigntyNow #peasantsruggles #peasantsmayday

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here