මහින්ද පිළේ පිටිපන රැස්විමට හිටපු නගරාධිපති ජයවීරට ආරාධනයක් නෑලු ?

0
390

jayaweera 1මහින්ද පිළ විසින් මීගමුවේදි පවත්වන්නට යෙදුන රැස්විම් 3 නෙන් එකක් පිටිපන පේරුව තුලද ඊයේ දිනයේ සංවිධානය කොට තිබුණි.
මෙහි කැපි පෙනුන විශේෂත්වයක් වි තිබුනේ හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීරට කිසිදු ඇරයුමක් මෙම රැස්විම සදහා ලැබි නොතිබිමය.
මහින්ද පිළ විසින් ජයවීර නම් කර ඇතැයි සැලවෙන්නේ මෛත්‍රිවාදියෙකු ලෙසය.
එහෙත් ඇන්ටනි ජයවීර විසින් මේ වන තෙක් තමන්ගේ පිළ කුමක් ද යන්න ගැන පැහැදිලි දේශපාලන ප්‍රකාශක් සිදුකර නොමැත.
කෙසේ වෙතත් මීගමුව ශ්‍රිලනිප පිළ් බෙදිමේ තරම ඊයේ පැවැති රැස්විම් මාලාව විසින් කදිමට හෙළිදරව් කොට තිබේ.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here