informations මාළු මිළ ඉහලට ! සාලයා රු 700යි!බලයා රු 1200යි By fgamage - 2026 January 12 0 358 FacebookWhatsApp පැවති අයහපත් කාලගුණ තත්වයෙන් පසු අද දූව ලෙල්ලම යම් පමණකට ක්‍රියාත්මක වෙන්නට පටන් ගෙනය. එහෙත් අද දිනයේද මාලු තොග පැමිණ තිබුනේ ඉතා සිමිතවය. බලයා රු 1200 අලගුඩුවා 1100 ලින්නා රු 1200 සාලයා රු 700ත් 800ත් අතරඡායා- අසංක