News මිගමුවේ මාළු පහලට ! බලයා රු 180 යි ! ලින්නා රු 150 යි! By fgamage - 2018 October 5 0 708 FacebookWhatsApp මිගමුවෙ පිටිපන ලෙල්ලමේ අද මාළු මිල හොදටම පහත වැටි ඇතැයි අප ආරංචි මාර්ග දක්වා සිටි.බලයා කිලෝවක් රු 180 කි.ලින්නා රු 150 යි.ලේන පරව් රු 200 යි .ලොකු ඉස්සා රු 780යි.ගල් මාළු රු 200යි.හුරුල්ලා 180යි.