මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/22) (01kg )

0
20

මිගමුව දූව ලෙල්ලමේ අද මාළු මිළ (2026/10/22) (01kg )

ලින්නා රු 700/750 යි
සාලයා/සූඩයා කලවම රු 300/350 යි
ලොකු සාලයා රු 450 යි
පොඩි සුඩයා රු 250 යි
හුරුල්ලා රු 750/800 යි
බල පැටව් රු 600/650 යි
ලොකු බලයා රු 900/1000යි
පොඩි කෙලවල්ලා රු 750/800යි
ලොකු කෙලවල්ලා රු 1500 යි
ගල්මාළු තෙල්වල්ලා රු 650/ 700යි
පොඩි පරව් රු 600/650 යි
ලේනපරව් රු 800 යි
කුම්බලාව රු700 /750 යි
පුච්චකන්නි රු 650යි
මීවැටි (පොඩි) රු 1100 යි
වැව් මාළු රු 750/800 යි
ඉස්සා (M) රු 1600 යි
මඩුවා රු750 යි

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here