News මිගමු වැල්ලේ මාළු මිළ පහලට!හුරුල්ලා රු 350යි!හාල්මැස්සන් රු 300යි.. By fgamage - 2023 July 26 0 633 FacebookWhatsApp කලකට මිගමු වැල්ල මේ දිනවල පොඩි මාලුන්ගෙන් පිරි යමින් තිබේ. මේ දින කිපය පුරාවටම හාල්මැස්සන් සහ හුරුල්ලන් බහුලය. අද මිගමු වැල්ලේ හුරුල්ලා කිලෝවක් රු 350ටත් ,හාල්මැස්සන් කිලෝවක් රු 300ටත් අලෙවි විය.