මීගමුව මහනගර සභාවේ මංගල රැස්විමේදි මිගමු අභිනන්දන ගීයට තහනමක් ?

0
141

UNP at Mcනගරයක් කේන්ද්‍රකොට ගත් අභිනන්දන ගිත ලංකාව තුල අතිදුර්ලභ විය හැකි තත්වයක් යටතේ මීගමුව වෙනුවෙන්ම සැකසු අරුත්බර අභිනන්දන ගීතයක් වේ.
එහි  පදරචකයා වන්නේ ප්‍රකට කවියෙකු වන මා.ජයවිරය.
මීගමුව මහනගර සභාවේ  මංගල රැස්විම දිනයේදි මෙම මිගමු අභිනන්දන ගීය වාදනය කිරිම කිසියම් උසස් බළධාරියෙකුගේ නියෝගයක් නිසාවෙන් නවතා දමා ඇතැයි වාර්ථා වේ.
පසුගිය කාලය පුරාවට නගරයේ වැදගත් උත්සව වලදි වාදනය වු මේ අභිනන්දනය අලුත් පාලකයා යටතේ තහනම්ය..
මින් කියැවෙන්නේ මීගමුවට නරක කලදසාවක් ලබා ඇති බව නොවේද ??????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here