News මීගමුව මුස්ලම් කොන්ග්‍රස් මංත්‍රි ආණ්ඩුවට යයිද ? By fgamage - 2014 December 26 1 253 FacebookWhatsApp මීගමුව මහනගර සභාවේ මුස්ලිම් කොන්ග්‍රස් නාගරික මංත්‍රි ඊසාක් මහතා ආණ්ඩුවට කරණමක් ගැසිමට යන බවට රාවයක් පැතිර යමින් තිබේ. ගම්පහ දිස්ත්‍රික්කය තුල මේ බිලිපිති මෙහෙයුම භාරව කටයුතු කරනු ලබන්නේ බස්නාහිර පළාත් මහ ඇමතිවරයා සහ ඇමති නිමල් ලංසාය.
[…] මීගමුව මුස්ලම් කොන්ග්‍රස් මංත්‍රි ආණ… […]